( සිරංගිකා ලොකුකරවිට )
අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරින් මාතර පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලයට දැඩි හානි සිදු වී තිබූ අයුරු.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විනාශය
rasika Tuesday, 30 May 2017 03:10 PM
අපිට කාර් එපා .හෙලිකොප්ටර් , බෝට්ටු ගෙන්න .
nuwan Tuesday, 30 May 2017 06:18 PM
අවුරුදු 5 ට ලක්ෂ 300 පර්මිට් එක ගානේ ගිය අවුරුදු 30 ට 6x300x225 = ලක්ෂ 405,000 යි. මේ මන්ත්‍රීලා විශ්‍රාම යනකොට මේ පර්මිට් විකුනන්නේ වෙලදපොලේ මිලට. රජයට අය විය යුතු බදු මුදල් ගෙවන්නේ නැහැ. මේ සල්ලි අය කරගත්තත් මුළු රටම දෙපාරක් අලුතෙන් හදන්න පුළුවන් නේද? මීට අමතරව පළාත් සභා අයටත් වාහන පර්මිට් දෙනවනේ . කොහොමද සෙල්ලම