IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පූනෑව ඉසිපතන විද්‍යාලය විවෘත කෙරේ

(සිතුම් චතුරංග)

අභිනවයෙන් ඉදිකළ මැදවච්චිය පූනෑව ඉසිපතන මහා විද්‍යාලය අද(04) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

රුපියල් මිලියන 160 වියදමකින් ඉදිකළ නව පාසල අංග සම්පූර්ණ ගොඩනැගිලි හා තාක්ෂණික ගොඩනැගිලි ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය.

පැරණි පූනෑව මධ්‍යමහා විද්‍යාලය පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ ඉදිකර තිබිම තුළින්  සංවර්ධනය හා ඉදිකිරීම් සිදුකරන්නට ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් නව විද්‍යාලය වෙනත් ස්ථානයක 2012 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කෙරිණ.



අදහස් (8)

පූනෑව ඉසිපතන විද්‍යාලය විවෘත කෙරේ

saman Friday, 04 August 2017 11:27 AM

මහින්ද මහතාගේ සංකල්පයක් වුණු මහින්දෝදය විද්‍යාගාරයක් නම් පැත්තකින් පේන්න තියනවා.

:       45       126

Hafeel Friday, 04 August 2017 12:27 PM

ආණ්ඩුව තුළ පිපිරීමේ ආරම්භයක් වගේ පේන්නේ. අධ්‍යාපන ඇමැති අකිල මහතාව පේන්නේ නැහැ.

:       0       22

himalSaturday, 05 August 2017 01:50 PM

මේ පාසල පළාත් සභාව යටතේ පවතින පාසලක් විය යුතුයි. ඒකයි එහෙම වෙන්නේ.

:       0       1

raveendra Friday, 04 August 2017 01:57 PM

අපට පුද්ගලයා අදාල නැත. රටේ පුරවැසියන්ට හොඳදෙයක් වෙනවා නම් එය අගයකල යුතුමය. තවද මේවා කිසිවකුගේ පෞද්ගලික ධනය නොව මේවා මගේ, ඔබගේ, අපේ මුදල් බවත් සැවොම සිහිතබා ගත යුතුය. මා සිතන විදියට අප රටේ පමණක් ජනතා අයිතිය සඳහා මෙසේ විශාල මුදල් වැයකර උත්සව පවත්වන්නේ. දශක දෙකකට වඩා වැඩි කාලයක් රටින් බැහැරව පදිංචිව සිටින අපනම් කිසිදා මෙවන් විවෘත්ත කිරීමේ උත්සව දැක නැත. මෙය අප රටේ සියලුම මෝඩ දේශපාලන පක්ෂවල තිබෙන ප්‍රතිපත්තියකි.

:       0       62

raveendra Friday, 04 August 2017 02:06 PM

රතු, කොළ, නිල පාටවලින් නොබලා කරුණාකර බලන්න. මෙහි මොනතරම් මිනිස් පැය ප්‍රමාණයක් නාස්තිවී ඇද්ද? වටපිටින් එක්රොක් වෙලා බොරු සිනහවක් මවාගෙන ඉන්න ඇම්බැට්ටයෝ ටික... ආරක්ෂක නිලධාරීන් ආදීන්. අවංකව සිතන්න පසුගිය හැම රජයක්ම මෙම අනුවණ ක්‍රියාවන් සදහා මොන තරම් නාස්තියක් කර ඇද්ද?

:       0       41

janatha anura Saturday, 05 August 2017 09:04 AM

මහින්ද මහතාගේ සංකල්පයක් වුණු මහින්දෝදය විද්‍යාගාරයක් නම් පැත්තකින් පේන්න තියනවා. අති දුෂ්කර ගම්මානයක මෙය හැදුවේ ශ්‍රීලනිපය. අද එජාපය මේවා හදන්නේ කොල්ලුපිටියේ පමණි. ඩී.ඇස් සේනානායක සංකල්ප අද නැහැ. අනෙක මේවට එන්න සුපිරි වාහන ඕඩර් කරලා තියෙන්නේ. මෛත්‍රි එකත් පමා කල නොවැ... අනෙක් අය ඇවිත් නැත්තේ එ් නිසා වෙන්නැති....

:       28       2

dambane appuva Saturday, 05 August 2017 09:07 AM

මගේ, ඔබගේ, අපේ මුදල් කොහෙද තියෙන්නේ? ඒවා ඔක්කොම ගහගෙන නේ... ඔහේ මක්කැයි මේ කියන්නේ? ලබන පාරත් මේ ටිකම පත් කර ගන්න...

:       1       1

appuva Saturday, 05 August 2017 09:10 AM

ජනපතිතුමා ඔය පැලේ කන එක්කෙනෙක් දකුණු පැත්තේ ඉන්නවා. වතුර දල වැඩක් නැහැ. දැන් නම් ජාතික ඇඳුම තමයි අඳින්නේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 425 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 425 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site