(ජයමාල් චන්ද්‍රසිරි)
පාප්තුමන්ගේ ශ්‍රී ලංකා තානාපති අපෙන්ටික් නොසිසෙර් පියරේ නුග්යෙන් වැන් ටොට් අපොස්තලිකතුමන් කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයට පැමිණ විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් අද (7) බැහැ දැක්කේය.
ඔවුන් අතර සුහද කථාබහක් සිදුවූ අතර අපොස්තලිකතුමන් එම විහාරයේ සඳුන් කුටියට ගොස් මල් පූජා කළ අතර කුසලධම්ම හිමියෝ එතුමන්ට පිරිත් කියා ආශිර්වාද කළහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාප්වහන්සේගේ ශ්‍රී ලංකා තානාපතිතුමෝ මල් පූජා කරති
kalpa Tuesday, 07 March 2017 07:12 AM
පන්සල ඇතුලේ තොප්පිය දාගෙන නේ ඉතින්
sudaa Tuesday, 07 March 2017 02:01 PM
තොප්පිය? තොප්පිය!
kollaa Wednesday, 08 March 2017 12:42 AM
පිටින් එන ක්‍රිස්තියානි ප්රභූන්ට මල් වට්ටියක් දීල ඒක තියන තැනත් පෙන්නපුවම ඔහේ තියනවා මිස එය මල් පුජා කළයි කියල හිතන්න එපා. මේ සෙල්ලම දළදා මලිගාවෙත් කරනවා. ධාතු කරඬුත් හිසමත තබනවා. මෙය ආගමකට නිගරුවක් කරන්න කියනවා නෙමෙයි. එහෙත් යම් රැවටීමක්. තුමෝ මල් පුජා කරති කියල පත්තරේ දාල යම් සතුටක් ලබනවා වගෙයි. හැම ආගමකටම ගරුකළ යුතුනමුත් බොරු හපන්කම් පෙන්වීම විහිළුවක්.
ධම්ම Wednesday, 08 March 2017 07:18 AM
ක්‍රියාව අගයන්න. එයයි බෞද්ධකම.
දර්ශනී සන්ධ්‍යා Wednesday, 08 March 2017 08:44 AM
දැකලා පුරුදු මුහුණු කීපයක්