ක ග කරුණාරත්න සහ ඩබ්ලිව් ඒ පියතිලක
පොලොන්නරුවට දින 02ක් පුරා පැවැති දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් අටක් විවෘත කර ඇති බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්යක්ෂ එස් කේ හේවගේ මහතා පැවැසිය.
අඩි එක බැගින් වාන් දොරටු හයක් ද අඩි දෙක බැගින් දොරටු දෙකක් ද අද රාත්‍රී අටට පමණ විවෘත කළ බව හේවගේ මහතා පැවැසීය.
මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාහත් දාහක් බවත් , තප්පරයට ඝන අඩි 1400ක් වාන් දොරටුවලින් පිටවන බවත් ඔහු කීවේය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අටක් විවෘත කරයි
ruchi Tuesday, 27 February 2018 08:14 PM
හෙන ගහන අපරාදයක් මේක. මේ වතුරටික අලුත් ඇලමර්ගයක් සාදවා ජලය හිඟ ප්‍රදේශ වලට යවන්න ක්‍රමයක් කිසිම වාරිමාර්ග අමතියෙක්ට වත් අවශ්‍ය නැහැ.
නුමාWednesday, 28 February 2018 11:22 AM
ලංකාවේ ඇමතියන් කිසිම වැඩක් නොකරන බව සැබෑව... නමුත් මේ වතුර, අර අපි ගෙට වතුර දානවට හාරන කාණු වගේ වාරි කර්මාන්තයක් කරන්න බැහැ. එයට මනා දැනුමැති ඉංජිනේරුවන් විසින් කරන සැලසුමක් අවශ්‍යයි. කාලයක පටන් දට්ත එකතුකර එවන් වාරිකර්මාන්තයකින් ඇති ප්‍රයෝජනය පිළිබඳව විශ්ලේෂණය කළයුතුයි. වාරි කර්මාන්තයකින් අනිවාර්යයෙන්ම පරිසරයට අධික හානියක් සිදුවෙනවා. එම ඇගයීම් නිසිලෙස කළයුතුයි. නොඑසේ නම්, අද ජලය නැතුවාට වඩා දරුණු පාරිසරික විපත් පැමිණිය හැකියි.
abaranThursday, 01 March 2018 04:49 AM
ඔයාගේ කතාව ඇත්ත වෙන්ට පුළුවන්.. කියන්ට ඇත්තේ අද ඉන්න ඇමතිවරු ගැන විතරක් නෙවෙයි...ඒ වගේම අද වැඩේ ගැන හිතුවොත් තව අවුරුදු කීයකින් හරි ප්රයා්ජෙන ලැබෙයි නේද? ඒක නිසා පටුවට නොහිතා රට ගැන විතරක්ම හිතන්න...
shelton Wednesday, 28 February 2018 04:05 AM
අර හෝටලය යටවෙවී කියල හිතිලද මන්ද .
asiri Wednesday, 28 February 2018 06:49 AM
කලාවැවට වතුර යවන්නේ නැතුව මොරගහකන්ද පිරෙව්වා නමුත් මොරගහකන්දෙන් උතුරට වතුර යවන්න ක්‍රමයක් නෑ. අන්තිමේදී නුවර වැව නාච්චාදුව වතුර නැතුව වෙලෙද්දී මහවැලි වතුර මුහුදට යනවා.
ajith Wednesday, 28 February 2018 09:56 AM
වැස්සට කලින්ම මේක මොරගහ කන්දේ වතුරෙන් මේක පුරවගෙන හිටියේ.
vipula Wednesday, 28 February 2018 11:54 AM
මේවා තව හාරන්න බැරිද?
sidath Thursday, 01 March 2018 08:04 AM
මොනාහරි දෙයක් කරනම් අපේ වියලි කාල වලට එන ජල අර්බුදයට විසදුමක් දෙන්න පුළුවන්.නැත්තන් අපි හැමදාම වගේ කතාකරනවා එත් වැඩ නෑ.