IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිහඬ විරෝධතාවයක

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  සාමාජිකවරුන්  සංවිධානය කළ  නිහඬ විරෝධතාවක් කොළඹ  අළුත්කඩේ  ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට දී අද ( 02 ) පැවැත්විණි.

පෙරටුගාමී  සමාජවාදී  පක්ෂයේ  සාමජිකයන් වන  ලලිත්  කුමාර් සහ කුහන්  මුරුගානන්ද  යන  දෙදෙනා   2011  වර්ෂයේ දී  යාපනයේ දී  අතුරුදහන් වීම  පිළිබඳ  පරීක්ෂණ  නිසියාකාරව  නොකෙරෙන  බව  පවසමින්  ඔවුහු විරෝධතාවයේ නිරතවූහ.
(ඡායාරූප   -  චතුර එස්. කොඩිකාර) 



අදහස් (6)

පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිහඬ විරෝධතාවයක

Mahee Wednesday, 02 October 2019 09:44 AM

යකෝ, සෑහෙන ජනතා බලවේගයක් තියෙනවා නොවැ මේ පක්ෂෙට...

:       19       67

යකා Wednesday, 02 October 2019 02:09 PM

ලැජ්ජාවක් නැතිව හාමුදුරුවරුත් ඉන්නවනේ.. උස්සගෙන ඉන්න පෝස්ටර් එකේ තියෙන්නේ දෙමළ. දන්නෙත් නැතුව ඇති මොනවද ලියලා තියෙන්නේ කියලා...

:       41       35

VajraThursday, 03 October 2019 03:53 AM

ජවිපෙ ශක්තිමත් වීම නොඉවසූ අසල්වැසි රටක රහස් ඔත්තු සේවාවක අතකොලු බවට පත්වී පක්ෂයේ සම්පත්වලින් අඩක් කොල්ලකාගෙන වෙන්වී ගිය මොවුන් අද පත්වී සිටින තත්වය බලන්න. ජවිපෙ විප්ලවය අත්හැර දමා ඇති බවට චෝදනා කරමින් පක්ෂයෙන් ඉවත්වූ පෙරටුගමින්ට අද ඔවුන්ගේ ප්‍රධාන සතුරා ලෙස පෙනෙන්නේ ප්‍රධාන ධනපති කදවුරු දෙක නොවේ; ජවිපෙ යි. එදා මොවුන් සමග ජවිපෙන් වෙන්වී ගිය පහල මට්ටමේ සාමාජිකයන් බොහෝ දෙනෙක් සත්‍ය වටහාගෙන නැවත පක්ෂය සමග සම්බන්ධ උනත් සමහරු කලකිරීමට පත්වී නිෂ්ක්‍රිය චරිත බවට පත් වී සිටිති. එහෙත් අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග රටේ උගත් බුද්ධිමත් ජනතාව ජවිපෙ වටා පෙළගැසෙනු දැකීම සතුටට කරුණකි.

:       57       150

Lebbe Wednesday, 02 October 2019 09:46 AM

යකෝ ටයි පොල්ලක් දා ගත්ත උන්දෙකුත් ඉන්නවා. බයේ බැහැ නිහඬ උද්ඝෝෂණය අවසානයේ සියලුම කුරුටු ගාමී පක්ෂ සාමාජිකයන් ත්‍රිවිල් 2ක නැගී සතුටින් විසිරගියා...

:       17       97

රවින් Wednesday, 02 October 2019 11:13 AM

මොකක්දෝ මහ විපර්යාසයක් වේගෙන එන හැඩයි. හැමෝම හොඳින් දන්නා කරුණක් තමයි පෙරටුගාමී අයගේ උද්ඝෝෂණ කියන්නේ අනික් හැමදෙනාම තමන්ගේ සියලු කටයුතු අතපසු කොට, අමතක කොට උනුන්ට පමණක් ඉඩදී බලාගෙන සිටින ලෙස හැසිරීම. ටයි, පොලු උන්නැහේ කියක් දුන්නත් කහින කෙනෙක් හැඩයි.

:       4       24

සෙනා Thursday, 03 October 2019 04:12 AM

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ඉගෙනීම කඩාකප්පල් කරමින් ඔවුන්ව නිෂ්ඵල උද්ගෝෂණ වලට දක්කන් යමින් සහ ඔවුන් කැට හිඟමනේ යවමින් සල්ලි හම්බුකරන මේ පරපුටු වන් මේ රටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමිය යුතුයි

:       20       140

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6549 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 551 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site