IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවට එපාවූ සන්නිවේදන පද්ධතිය දළඳා මාලිගාවට

(ගයාන් අමරසේකර)

පාර්ලිමේන්තුවට නව කැමරා සන්නිවේදන පද්ධතියක් එක් කිරීම නිසා මෙතෙක් භාවිත කළ පැරණි කැමරා උපකරණ ඇතුළු සන්නිවේදන පද්ධතිය මහනුවර ශ්‍රී දළඳා මාලිගයට පරිත්‍යාග කිරීමේ උත්සවය අද(12) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කථානායක නිල කාමරයේ දී පැවැත්විණි.
කථානායකවරයා විසින් එම උපකරණ දළඳා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති සංවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ ක්‍රිශාන්ත හිස්සැල්ල මහතාට බාර කෙරිණි.


 

 



අදහස් (22)

පාර්ලිමේන්තුවට එපාවූ සන්නිවේදන පද්ධතිය දළඳා මාලිගාවට

මංගලා Thursday, 12 October 2017 10:14 AM

අපි දළදාව පුදන්නේ අති ඉස්තරම් නොඉඳුල් නැවුම් දෙයින්. අපි දළදාවට ඉඳුල් පිලිගන්වන්නේ නැහැ. ඒ නිසයි මේ රට තවම රැකිලා තියෙන්නේ.

:       206       1444

PerakumSunday, 15 October 2017 02:38 AM

මංගලා බුදු සිරිත කියවා නැද්ද? බුදුන් වහන්සේට ඉඳුල් ආහාර පූජා කල අවස්ථා කොපමණද? හොඳ හිතින් හොඳ අරමුණකින් කරන දේ වරදක් නොදකිමි.

:       10       1

Vipula Thursday, 12 October 2017 10:17 AM

මොන විකාරයක්ද මේක, අපේ මුදුන්මල්කඩ වන දළදා මාලිගාවට මේ පිළුණු වෙච්ච දේවල් දෙන්නේ, අනික පාර්ලිමේන්තුවේ ??

:       134       312

sana Thursday, 12 October 2017 11:31 AM

දළදා මාලිගාවට පරිත්‍යාග කරනවා කියන්නේ බුදුන්ට පරිත්‍යාග කරනවා වගේ... බුදුන්ට පරිත්‍යාග කරන්නේ සාමාන්‍යයෙන් කෙනෙකු අතවත් නොතිබු දේවල්, එහෙම කැමරා පද්දතියක අවශ්‍යතාවයක් තිබුනානම් අලුත් එක පූජා කරලා පරණ එකම තියාගත්තනම් තමා හොද.....

:       132       1268

Nandalal DE SILVA - France Thursday, 12 October 2017 12:44 PM

මේක පින් ලැබෙන පූජාවක් නෙවෙයි. පරණ දේවල් පූජා කරන්නෙත් නැහැ. මේ පද්ධතිය සවි කිරීමට කොතරම් මුදලක් වැය වෙනවද ? මෙය තව කොපමණ කාලයක් ක්‍රියාත්මක වේවිද කියා දන්නේ කවුද ?

:       2       93

Lalith Thursday, 12 October 2017 12:51 PM

චේතනාව යහපත් නම් දෙන දේ ප්‍රයෝජනවත් නම් කමක් නැත.

:       303       271

rasika Thursday, 12 October 2017 01:06 PM

ලංකාවේ දැනට ඉතුරු එකම මාලිගාව. සලකන්නේ දෙවෙනියට.

:       19       104

naradha Thursday, 12 October 2017 01:31 PM

ඕකට උත්සවයක් තියන්ටත් ඕනෙද?

:       6       281

kavantissa Thursday, 12 October 2017 10:13 PM

ලංකාව කියන්නේ කට මිස සිත නැති බ්‍රහ්ම ලෝක වලින් එකක්.

:       0       15

Ranjith Silva Thursday, 12 October 2017 11:57 PM

එයාලට එපා වෙච්ච දේවල් දෙන්න වෙන තැන නැත්ද

:       0       92

mahee Friday, 13 October 2017 04:41 AM

වෙන පන්සලක තිබුන දෙයක්වත් මාලිගාවට දෙන එක හොඳ නැත

:       0       6

Kanthi Friday, 13 October 2017 04:48 AM

බුදු රජාණන් වහන්සේ අති ශ්‍රේෂ්ට උත්තමයෙක්. එතුමන් වහන්සේට පාවිච්චි කල දේවල් පූජා කිරීම බෞද්ධයකු ලෙස නොකළ යුත්තක්. වැදි ජනතාව පවා පූජා කරන්නේ ඉතාම නැවුම් ලෙසයි. ඕක විකුණලා එම මුදල් වලින් අලුත් යමක් පූජා කරන්න.

:       1       68

ධම්ම Friday, 13 October 2017 05:16 AM

අපි මොනවා කිව්වත් එයාලට හිතුන දේ එයාලා කරනවා. අඩු ගානේ දියවඩන නිලමේගෙන්වත් අහන්න තිබුනා.

:       0       67

Lalith Perera Friday, 13 October 2017 05:52 AM

අනේ මෙහෙම පාලකයෝ ටිකක්.

:       0       55

rohan Friday, 13 October 2017 05:53 AM

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

:       1       4

parakkrama Friday, 13 October 2017 06:34 AM

කොයි හොඳ දේ කලත් එහි ප්‍රයෝජනය හෝ වාසි අවාසි ගැන තර්කානුකුලව හෝ සිතා බලා කාටත් පිළිගතහැකි අයුරින් ගුණ දොස් විවේචනයේ නොයෙදීම අපේ උරුමවූ , වන්දිබට්ට කමින් රැකගෙන සිටින පාරම්පරික සිංහල කමයි. බොහෝ තර්ක විතර්ක ඉදිරිපත් කැරෙන පාර්ලිමේන්තුවේ සිංහලකම හා බෞද්ධකම කරපින්නාගත් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ පටන් එම අයව අනුගමනය කරන පහලම මට්ටම යැයි සලකන, පුරුදු වහරේ ගමේ ගොඩේ උදවිය පවා සැමදෙයක්ම දිහා බලන්න පුරුදුවෙලා තියෙන්නේ ද පාට කණ්ණාඩි තුළිනුයි. එහෙම නොකලොත් අපි සිංහලයොත් නොවෙයි, ශ්‍රී ලංකාවෙත් නොවෙයි. කතානායකතුමා කළ කාර්යයෙන් ශ්‍රී දළදා මාලිගාවට සිදුවන්නේ යහපතක්ද, අයහපතක්ද, වාසියක්ද, අවාසියක්ද කියන එක ගැන සිතා කතා කලොත් හොඳයි නේද? කැප්පෙටිපොල අධිකාරම්තුමාගේ හිස ගසා දමන අවස්ථාවේ මේ ගොන් තර්ක ඉදිරිපත් කරන උදවිය සිටියා නම් එතුමාට සිදුවන්නේ තම සළුව දළදා සමිඳුන්ට පූජා නොකොට දංගෙඩියට හිස තැබීමටය. සැදැහැවතුන් පූජා කළ රන් අාභරණ, මිල මුදල් බ්‍රෑන්ඩ් නිව් නොවන නිසා ඔවුන් දළදා වහන්සේට කර ඇත්තේ අගෞරවයකි. මෙන්න මේක තමයි සිංහලකම... තමන් ඇම්බැට්ටකම් කරන, වඳින, ජඩොත්තමයෙක් මෙවැන්නක් කළා නම්?

:       15       301

lusena Friday, 13 October 2017 04:03 PM

පාර්ලිමේන්තුවට එවපු කතානායකයා කොහෙට හරි දෙන්න බලමු.

:       23       5

Rajnjith Silva Saturday, 14 October 2017 01:40 AM

අර එන්.ජී.ඕ කාරයෝ එහෙමද කිව්වේ? ඔය මඩ වලේ ඉන්න ගෙම්බෝ ටික දෙන්න සුදුසු අනාථ නිවසක් හොයන්න වෙනවා.

:       0       0

Nuwan Saturday, 14 October 2017 03:55 AM

බෞද්ධ යැයි කියාගන්න මිත්‍යා මතධාරී හින්දු ජෛන අයගේ අදහස් දැක්කම දුකයි.

:       0       5

samjay Saturday, 14 October 2017 06:53 PM

වයසට යනකොට ගොඩක් අයගේ මොලේ කොලොප්පන්ග් වෙනවා. පාවිච්චි කල පරණ දේවල් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩට අවශ්‍ය නැහැ. ඕක ගිහිල්ල පරණ බඩු කඩේකට පරිත්‍යාග කලොත් හොඳ.

:       6       0

Kumara Saturday, 14 October 2017 08:01 PM

මුන් තුට්ටුදෙකේ පරන බඩු දළදා මාළිගාවට දෙනවා, ඒකටත් උත්සව පවත්වනවා. මේ වගේ හාල්පාරු ආණ්ඩුවක් ලෝකෙ වෙන කොහෙවත් නැහැ.

:       0       0

some Sunday, 15 October 2017 06:33 AM

මෙය ඉතාමත් පහත් ක්‍රියාවක්... රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරපු දේවල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28659 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23608 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site