හැම හදවතම දුක් ගිනි උසුලන සමයයි
ඒ කිසි දෙයක් රජ මැතිවරුනට නොපෙනෙයි
ආවේ පෙරට ඉහළින් ලද අණ පරිදියි
සිටියද අවි දරා මගෙ සෙනෙහස නුඹටයි
(පද: ආරියසේන හඳුවල)
පාර්ලිමේන්තු මාර්ගය අසලට පැමිණි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීම වැළැක්වීමට යොදා තිබූ මාර්ග බාධක පෙරළමින් කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට මෙලෙස කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සිවිල් ක්‍රියාකාරීන් විසින් විරෝධතාව සංවිධානය කර තිබූ අතර ඔවුන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීම වැළකාලමින් පොලිසිය විසින් මාර්ග බාධක යොදා මාර්ගය වසා තිබිණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර
බ්‍රාහ්මණ පුක්කුසාති Friday, 08 April 2022 05:47 PM
හාමුදුරුවන් මෙතැනට වැඩලා ඉන්නේ ඇයි ?
Bamunuarachchi Friday, 08 April 2022 07:25 PM
අවශ්‍ය වුණොත් රබර් බුලට්ස් පාවිච්චි කරන්න.
chandima Saturday, 09 April 2022 12:41 AM
ඔව්වා ගණන් ගන්න එපා... මේ ගොල්ලෝ හැමදාම ගුටිකන කට්ටිය. මේ සාමාන්‍ය ජනතාව නෙමෙයි...
BamunuarachchiSunday, 10 April 2022 10:10 AM
සිවුර දාගත්ත ජෙප්පොත් ඉන්නවා
chthu Saturday, 09 April 2022 05:19 AM
අධ්‍යාපනය නිකන් දීමෙන් කිසිම වටිනාකමක් නැති වුන හැටි...
නිමල්ක Saturday, 09 April 2022 06:09 AM
විශ්ව විද්‍යාල සිසුන් පසුපස සිටින ජවිපෙ හෝ පෙරටුගාමීන් හෝ කවුරුන් වේවා කරන්නේ පාලකයින්ට වඩා අපරාධයක්. ඔවුන්ටද එරෙහි විය යුතුයි... සදහටම සරසවි වලින් පන්නා දැමිය යුතුයි. ඔවුන්ගේ කාර්යාලද වැටලිය යුතුයි...
anura Saturday, 09 April 2022 08:03 AM
රට පුරා උද්ඝෝෂණ පවත්වන්නේ එකම සෙට් එක... ඉන් කෙනෙක් තමයි අනුරගේ කැබ් එකට පස්ස දොරෙන් නැග්ගේ. අලුතෙන් එකතුවෙලා ඉන්නේ හම්බ සෙට් එක. ඒ අයගේ උද්ඝෝෂණය පුද්ගලික එකක්... දුවනකන් ගහන්න...
Bunny Preena Saturday, 09 April 2022 08:43 AM
කාගෙද මේ බලවේගේ... පොදු ජනතාවගේ බලවේගේ... අධික වුණොත් ජනතාවගෙ ආවේගේ... දුවන්නත් තැනක් නැති වෙයි වගේ...
chandana Saturday, 09 April 2022 10:35 PM
මෙම අරගලය පාරට සීමා නොවී සම්ප්‍රදායික දේශපාලන දේහයට විකල්පයක් දක්වා ව්‍යාප්ත විය යුතුය.
කිරි තාත්තා Sunday, 10 April 2022 10:12 AM
ජෙප්පෝ හලෝ ජෙප්පෝ. සාමාන්‍ය ජනතාව මේවට එන්නේ නැත. එන්නේ ජෙප්පෝ.