(ශාන්ත රත්නායක)
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද ට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සිරකරුවන් ඇතුළු සියලු ජනතාවගේ ජීවත්වීමේ මානව අයිතිය සුරකිනු යන තේමාව යටතේ ප්රගතිශීලීස්ත්රී සාමුහිකයන් සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද 10 පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත් විය.
එයට ප්රගතිශීලී ස්ත්‍රී සාමුහිකයන් සංවිධනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක්
Nishan Thursday, 10 December 2020 10:18 AM
මහර සිරකරුවන් ඝාතනයට ආණ්ඩුවේ නායකයන්ට වග කියන්න වෙයි....
Kamal Koyrala Thursday, 10 December 2020 10:53 AM
අදට යෙදී ඇති මානව හිමිකම් දිනයේදී ජිනීවා මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කළ යුතුයි. බැනර් ප්‍රදර්ශනයෙන් එය හුදෙක් වීදි නාට්‍යයක් පමණි. මෙරට පිටරට සහ අධිකරණයේ නඩු පවරා එකී වින්දිතයන්ට සාධාරය ඉෂ්ඨ කළ යුතුයි. කොමිෂන් මගින් මෙය ඉෂ්ඨ සිද්ද නොවෙ..... ජිනීවා පරීක්ෂණයක් අවශ්‍යයි...කොරෝනා රෝගීන්ට වෙඩි තියන්න අණකළ අයට විරුද්ධව සහ ජනතා ආරක්ෂාව බාර අයට....
Raveendra Thursday, 10 December 2020 12:11 PM
හිරකරුවන්ගේ නොමනාකම් නිසා විනාශ වූ ජිවිත, විනාශ වූ පවුල් පන්සල් වල හිමිකම් ගැන කථා කරන්න ඉන්නේ මොන සංවිධානයද යන්න ප්‍රගතශීලි එකමුතුවේ නගාලා ගෙන් දැනගැනුමට කැමැත්තෙමු. නගාලගේ ඇදුම් ආයිත්තම් වලින් නම් කියවෙන්නේ "රටවල් අස්ථාවර කිරීමට යමින් ඩොලර් වියදම් කරමින් වක්‍රාකාරව ක්‍රියා කරන NGO ටකරන් මඩුවක්" පිටුපස්සෙන් පැමිණි බවක් නොවේද ..?
Anura Thursday, 10 December 2020 12:27 PM
ලැබෙන අරමුදල් වලින් යමක් කරා කියල පෙන්නන්න ඕනේ නේ...
Bamunuarachchi Thursday, 17 December 2020 01:39 PM
මහර සිරකරුවන් ඝාතනයට ආණ්ඩුවේ නායකයන්ට වග කියන්න වෙයිලු. ඒ මොකටද? එහෙනම් හිරේ දැම්මටත් ආණඩුව වගකියන්න ඕනේද? කාලකන්නි රැල ගහගන්න හැටි අපි වීඩියෝවෙන් දැක්කා. ඔවුන් ගහගෙන මැරුණාම අපිට මොකෝ ආණ්ඩුවට මොකෝ...
Bamunuarachchi Thursday, 17 December 2020 01:42 PM
පාරේ යනකොට හිරකාරයෙක් දිහා හැරිලා නොබලන කට්ටියක් තමයි හිරකරුවන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ... හොඳටම පෙනෙනවා NGO ගොයියන් ටිකක් මේ බෝඩ් උස්සන් ඉන්නේ කියලා...