ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර වසර 70ක් සපිරීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්විණි.
මෙම අවස්ථාවට සාර්ක් රටවල් නියෝජනය කරමින් කතානායකවරු සහ නියෝජ්‍ය කථානායකවරු රැසක් පැමිණ සිටියහ.
(ඡායාරූප-ශාන්ත රත්නායක)
(ඡායාරූප-රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(ඡායාරූප-ඉෂාන් සංජීව)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු විශේෂ සභා වාරයෙන්
Raveendra Tuesday, 03 October 2017 03:23 PM
මෙම සිනහවන් වල ගැබ්ව ඇත්තේ කුමක්ද ????? අපි නුබලාව රැවටීමේ 70වන සංවත්සරය පවත්වනවා යන්න නොවේද ???
Lalith Tuesday, 03 October 2017 03:31 PM
හොඳ දෙයක්.එත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ රටේ ජනතාවට තමන්ගේ නියෝජිතයින්, නායකයින් තෝරා පත්කරගන්න එකට.
Nimal Wednesday, 04 October 2017 06:55 AM
නමුත් අද 70 වසරක ප්‍රජාතන්ත්‍රවාදය ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකිද ? මුළු රටම ණය ගොඩක ජනතාව පත් කල ජනතා නියෝජිතයන් මහජන මුදල් වංචා කරලා. රටේ ජනතාව අද කබලෙන් ලිපට ඇඳ වැටිලා.
upali Wednesday, 04 October 2017 07:30 AM
මට හිතෙන්නේ නම් පාර්ලිමේන්තුවට වසර 70 යි.... එත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනනම් තව වසර 70ක් වත් යයි...
rohana Wednesday, 04 October 2017 07:57 AM
පාර්ලිමේන්තුවේ තිබුණ විරාජමානබව දැන් බොදවී ගිහිල්ල .1977 න් පසු සුන්දර මිනුසුන්ගෙන් සමන් විත ඒ මන්දිරය හොරු (හරක් හොරු,මාල හොරු,කුඩු කරයෝ ) අරක් ගත්තට පස්සේ දැන් හොදටම අපිරිසිදු වෙලා. හොදම උදාහරණය මල්වතු හාමුදුරුවන්ගේ ප්‍රකාශය බලන්න.