IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පුරවැසි බලය අත්පත්‍රිකා බෙදයි

(ඉෂාන් සංජීව)

ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් "දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගනිමු" තේමාව යටතේ  අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් පුරවැසි බලයේ සමාජිකයන් පිරිසක් විසින් අද (09) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දි සිදුකෙරිණි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු, ජාතිවාදය හා ආගමික අන්තවාදයට ඉඩ නොදෙනු, දුෂිතයන් හා අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවනු යන තේමා ඔවුහු තම අත් පත්‍රිකාවලට ඇතුළත් කොට තිබුණි.

 



අදහස් (9)

පුරවැසි බලය අත්පත්‍රිකා බෙදයි

rocky Wednesday, 09 August 2017 01:52 PM

මේ ගොල්ලොත් ජාවාරම් කාරයෝ තමයි. හිතාගෙන ඇති රට පාලනය ඒ අයට ඕනෑ විදිහට කල යුතුයි කියලා. සමහරුන්ගේ එක කකුලක් ලංකාවේ. අනිත් කකුල යුරෝපයේ. එන්.ජී.ඕ. වලින් යැපෙන පප්පලා තමයි. මිත්‍රවරුනි, රැවටෙන්න එපා. එන එන ආණ්ඩුවට අන්තිම මොහොතේ ජැක් ගහලා ඊට පස්සේ සියළුම වරප්‍රසාද භුක්ති විඳින මේ කපටින්ගෙන් කී දෙනෙක් දැන් ඒ අයට නොගැළපෙන ලොකු ලොකු තැන් වලට ගිහින් පින් පඩි ගන්නවාද කියා සොයා බලන්න.

:       0       0

රජින්ද Wednesday, 09 August 2017 03:00 PM

මේ වගේ රටේ දිග පළලවත් නොදන්නා කට්ටිය තමයි රටේ ප්‍රශ්න මාකට් කරගෙන ඉන්නේ. රටට වැඩකුත් නැහැ තමන්ට වැඩකුත් නැහැ.

:       18       937

raveendraWednesday, 09 August 2017 05:26 PM

රජින්ද ඔබගේ අදහස ඉතා නිවැරදිය. මෙසේ වැඩිමහල් පුරවැසියකු හැටියට අඩුතරමින් තමාට නැතත් උපන් මව්බිමට වැඩකට ඇතිදෙයක් කර ඇද්ද? මෙවන් පුද්ගලයන් රටට බරකි. "උපන්නාට මේලොව වැනෙනවා වැනිය"

:       0       0

dasa Wednesday, 09 August 2017 04:09 PM

කෑම ටික දිරවාගන්න පොඩ්ඩක් පිටකොටුවේ ඇවිදින්න හිතුණා.

:       0       0

sarath Wednesday, 09 August 2017 04:35 PM

මේකෙම කාල මේකෙන්ම ඉගෙනගෙන පිටරටට ආවඩන උපන් බිමට පිළිලයක් වූ මේ හොර ඩොලර් කල්ලිය මා ඉදිරියට ආවොත් නම් බලාගන්න ඇහැකියි.

:       0       0

amith Thursday, 10 August 2017 06:42 AM

NGO කට්ටිය.

:       0       0

Ravi K Thursday, 10 August 2017 10:00 AM

අම්මපා මට මේ අය පාරෙදි හමුවුණා නම් හොඳ පාඩමක් උගන්නන්න හිතෙනවා.

:       0       0

aravinda Thursday, 10 August 2017 12:44 PM

කරුණාකර නිකරුනේ කඩදාසි බෙදමින් පරිසරය දුෂණය කිරීමෙන් වලකින්න.

:       0       0

sudes Thursday, 10 August 2017 12:55 PM

මේ දවස්වල අතේ මිටේ කීයක්වත් නැතුව ඇති NGO නඩවලට පෙන්නන්නත් එපයි අපි මෙහෙ මොකක් හරි දෙයක් කරනවා කියල නැත්නම් ඉතින් NGO වලින් මෙයාලට සල්ලි ලැබෙන්නේ නැහැනේ

:       0       120

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 425 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 425 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site