IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රහාරයෙන් මියගිය 30දෙනෙකුගේ පවුල්වලට වන්දි

(ඡායාරූප - ගයාන් අමරසේකර)                               

පසුගිය පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන්ට චෙක්පත් ප්‍රදානය කිරීමේ උළෙලක් අද (11) පෙරවරුවේ කොල්ලුපිටිය සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.                                          

එහිදී එම සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 30 දෙනෙකුගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අතින් වන්දි ප්‍රදානය කෙරිණි. 



අදහස් (11)

ප්‍රහාරයෙන් මියගිය 30දෙනෙකුගේ පවුල්වලට වන්දි

abaran Saturday, 11 May 2019 09:06 AM

බලන්නකෝ... දෙමාපියන්ගෙන් ලැබුණු බූදලේ ජනතාවට බෙදන ලස්සන..

:       10       341

abaran Saturday, 11 May 2019 09:08 AM

රවී ඇමතිතුමා හරිම හැඟීම්බරයි.. වාසනාවයි..

:       204       23

ලුම්බිණි Saturday, 11 May 2019 09:19 AM

තමන්ගේ පවුල්වල අය අනපේක්ෂිත ලෙස නැතිවෙලා ඉන්න මේ මිනිසුන් මොකටද උත්සවවලට ගෙන්වන්නේ? උදව්වක් කරනවා නම් කරන්න. බොරු උත්සව තියලා මෝඩ දේශපාලනය පෙන්වන්න එපා මහත්වරුනි...

:       0       0

neel Saturday, 11 May 2019 10:14 AM

වන්දි කියලා කීයක්ද දීලා තියෙන්නේ කියලත් දාන්න. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් හම්බ වුණු සල්ලිවලින්ද කියලත් දැනගන්න පුලුවන් නම් හොඳයි, එතකොට මේකේ අන්තර් සම්බන්ධය තේරුම් ගන්න පුළුවන්...

:       2       39

dias Saturday, 11 May 2019 11:14 AM

ඔතන හරින් ප්‍රනාන්දු නැතෙයි?

:       1       66

dilip Saturday, 11 May 2019 11:53 AM

ලැජ්ජයි... මෙහෙමද උදව් කරන්නේ...?

:       2       95

Pradeep Saturday, 11 May 2019 01:19 PM

මේ අමන පාලකයින් ලැජ්ජා වෙන්න ඕනෑ. මිනිස් ජීවිත වලට මිලක් නියම කළාට. ඔවුන්ට වැසිකිළියට යන්නත් ආරක්ෂකයන්.. සාමාන්‍ය ජනතාවට.. අනික ගෙදරින් ගෙනැල්ලා දෙනවා වගේ බෙදන අපූරුව...

:       0       0

chandima Saturday, 11 May 2019 01:21 PM

එහෙන් බෝම්බ ගහනවා, මෙහෙන් පොටෝ ගහලා සල්ලි බෙදනවා. මාරයි මෙයා, ඌ මට ගහනවා.. මට ඌ ගහනවා වගේ. ලබන ඡන්දෙ මම දෙන්නේ මෙතුමාලටමයි. ඉදිරියටම කරගෙන යන්න වැඩි වැඩියෙන් ඡන්ද ලැබෙනවා.

:       0       0

chathuri Saturday, 11 May 2019 01:27 PM

තුට්ටු දෙකක් දෙන්න අවශ්‍ය නැහැ. මේ අසරණයින්ට අන්තවාදීන්ගේ මුදල්, රන්, මැණික්... මිලියන ගණනින් අත් අඩංගුවට අරන් තියෙන්නේ... මේ මුදල් සියල්ලක්ම අයිති මේ අසරණයින්ට... නැතිනම් 225ට නෙමේ... ඔය ලැබුණු මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය නැහැ. ළඟදීම මේවා අතුරුදහන් වෙන්න කලින් කාදිනල්තුමාට බාර දෙන්න මේ මුදල්... නැතිනම් ප්‍රභූලගේ දොර ළඟ මුදල් මල්ල තිබුණා කියයි. හරියට කඩුව හැදුවේ ගෙදර ඉන්න කෙල්ලගේ ආරක්ෂාවට කියලා නායකයා කිව්වා වගේ... ගෙදර කඩුව තියන් මල් වට්ටිය පූජා කරන්නේ. දොහොත් මුදුන් දීලා, උදේ, හවස පිරිත් කියන එක නතර කරන්න.

:       0       41

edison Saturday, 11 May 2019 02:15 PM

යකෝ, ඔය මහජන මුදල් දුකෙන්, වැලපෙමින් ඉන්න මනුස්සයින්ට ගෙවල් වලට ගෙන ගොස් දෙන්නට හැකියාවක් තිබුණේම නැද්ද?

:       0       0

chris Sunday, 12 May 2019 08:02 AM

රට ආරක්ෂා කරන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18435 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site