‘ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක්’ ආහාර සැකසුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය අද (2) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදි ආරම්භ විය.
වාර්ෂිකව පැවැත්වෙන මෙම ආහාර සහ කෘෂිකර්ම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ, ශ්‍රීලංකා ආහාර සැකසුම් සංසදයේ සහ ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ සේවා පෞද්ගලික සමාගමේ එකමුතුවෙනි.
කෘෂි අංශයේ නව තාක්ෂණ ක්‍රම රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර ආයතන රැසක් ඊට එක් වී සිටී. අද (2) ඇරැඹෙන ‘ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක්’ ආහාර සැකසුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය ලබන ඉරිදා (4) අවසන් වෙයි.
(ඉෂාන් සංජීව)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක්’ ආහාර -කෘෂි ප්‍රදර්ශනය ඇරැඹේ