හර්ෂණ තුෂාර සිල්වා
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ආතර් ක්ලීටස් ඩෙප් මහතා විසින් රචිත පොලිස් ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ තුනක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (30) එළි දැක්විණි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතින් එම කෘති තුනේ මුල් පිටපත් අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාට පිළිගන්වනු ලැබිණි.
අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ පියා වන ආතර් ක්ලීටස් ඩෙප් මහතා මෙම කෘති ත්‍රිත්වය රචනා කර ඇත.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙළුම 1 (1715 සිට 1866 ), දෙවැනි වෙළුම 2 ( 1866 සිට 1995) සහ තෙවැනි වෙළුම (1915 සිංහල මුස්ලිම් අරගලය) යන කොටස් ත්‍රිත්වයෙන් එම කෘති සමන්විතය.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ තුනක් එළිදකි
lalith Thursday, 30 August 2018 11:11 PM
මොනවා හරි වැදගත් යමක් කරන උදවිය තමන් කරන වැඩේ ගැන පම්පෝරි කෙලිනවා ආඩම්බරෙන්... නමුත් කිසිම වැදගත් යමක් නොකර එක එකාට කඩේ යන උදවිය පරම්පරාවේ පම්පෝරිය කෙලිනවා ජාම බේරගන්න. ඉතිහාසේ කියවනවා කියන්නෙත් ඒකටම තමයි වෙනත් වචන වලින්.
Bamunuarachchi Friday, 31 August 2018 08:08 AM
අපි ඒකාලේ ඩබල් දාලා බයිසිකලේ ගියාම අපිව අල්ලලා බයිසිකලයේ හුළං ඇරලා වෑල්කර ගලෝගෙන දැන් පලයන් කියපු හැටිත් ලියවිලා තිබෙනවා නම් අපි එ්වා කියවන්න කැමතියි. මොකද ඒ අපේ අව්‍යාජ ළමාකාලයයි. දැන් ළමයින්ට එහෙම ළමාකාලයක් නොමැත...
N.Vishvajith Friday, 31 August 2018 10:15 AM
පොලීසිය විනාශ කරපු අයත් එතන ඉන්නවා.
sanjeewa Friday, 31 August 2018 11:35 AM
තමන්ගේ බිස්නස් එකේ ණය ගෙවන්නේ නැතුව අධිකරණය කට්ටි පනින කෙනෙක් කොහොමද මේකේ ප්‍රධාන අමුත්තෙක් වුනේ?
Bamunuarachchi Friday, 31 August 2018 10:01 PM
සාමාන්‍ය ජනතාවට මිලට ගත හැකිද?