IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පොත් ප්‍රදර්ශනයේ

 

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) පස්වරුවේ කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණියේය.

එම අවස්ථාවේ දී පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටි පිරිස් ගෝඨාභය මහතා සමඟ සෙල්ෆි ඡායාරූප ගත් අයුරු පහත සේයාරූ වලින් දැක්වේ.

 

ඡායාරූප  - ගයාන් අමරසේකර



අදහස් (28)

පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පොත් ප්‍රදර්ශනයේ

බද්රානි Friday, 27 September 2019 02:39 PM

එතුමා එතනට ඇවිල්ලා තියෙන්නේ, පොත් කියවන්නද? එහෙම නැත්නම්, පොත් පෙරලන්නද? ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ...

:       1126       924

ලාංකිකයෙක්Friday, 27 September 2019 04:46 PM

එතුමා අද දින පොත් ප්‍රදර්ශනයට පැමිණියේ එතුමා පිළිබදව ලියවුණු නවත ම පොත මිල දී ගන්නන්ගේ පොත් අත්සන් කරදීමටයි. ඒ් බව පොත් ප්‍රදර්ශනයට සහභාගී වූ ජනතාව දනිති. අභාග්‍යයකට ඒ බව වැටහෙන ලෙස වාර්තා කර නැත‍.

:       759       883

කරුණාපාලFriday, 27 September 2019 07:42 PM

අපරාදේ, එතුමා ගැන වර්ණනා කරලා පොතක් ලීවේ, නැත්නම්, ඉතින් කතුතුමාට ලෝකය ඇස් දෙකින්ම බලා ගැනීමට හැකියාව තිබුණා. එක අතකට පන්සල්, පල්ලි, කෝවිල් ඇතුලේ සැරිසරනවාට වඩා පොත් ප්‍රදර්ශනයකට සහභාගී වෙන එක රටට හොඳයි. එතන බැතිමතුන් වැඩිපුර නැහැනේ...

:       0       9

FernandoSaturday, 28 September 2019 05:17 AM

කමල් ගුණරත්න මහත්තයා ගැන ලියලා තියෙන පොතද මේ? මෙදා සැරේ මේ හැමෝටම තේරෙන්නේ ඡන්ද ප්‍රතිඵල වලින් විකල්ප ජනතා බලවේගය ඉදිරියට ඇවිත් තියෙන හැටි දැක්කම තමයි

:       10       42

jayasekaraSaturday, 28 September 2019 03:59 AM

අපේ සිංහල බෞද්ධයින් සම හරක්ට.. රටට වෙන්න යන විනාශය තාම තේරිලා නැහැ. බදුර්දීන්ලා, අසාද් සාලි දෙමල ජාතික සන්ධාන එක්ක එකතු වෙලා පෙරලන්න යන්න පොත මොකද්ද කියලා බහුතරයකට තේරිලා ඉවරයි.. ඔයාට තේරුනේ නැති එක ගැන බොහොම කණගාටුයි.

:       328       683

samanSaturday, 28 September 2019 05:05 AM

අපි මේවට කමෙන්ට් කරකර ඉන්නවා. අන්න මොකවත් නොවුණු ගානට බදුර්දීන් සජිත්ට සෙට්වෙලා. ලොකුවට අපේ මන්ත්‍රීලා කිව්වේ ඌ ඉන්න පැත්ත බලන්නේ නැහැ කියලා. ලැජ්ජා නැතිව සජිතුත් එයාගේ සහ‍ාය ගන්න යනවනේ... අපේ ගමේ එක ගෙදර 7ක් මැරුණු බෝම්බයට මොවුන්ට අපි ගැන කිසිම හැඟීමක් නැහැ.

:       26       132

janahitha Saturday, 28 September 2019 08:32 AM

අලි බද්රනි කවදාවත් පොහොට්ටු දැකලා නැහැ.

:       2       15

රජින්ද Friday, 27 September 2019 02:47 PM

සුපිරියි... !! ජනමතය ඇති වෙමින් යන තැන..

:       406       417

dasa Friday, 27 September 2019 04:27 PM

සුපිරි කාර් ප්‍රදර්ශනයක් තිබ්බා නම් තව හොඳයි.

:       101       157

sirimal Friday, 27 September 2019 05:58 PM

"ගෝඨා" පොත විකුණලා ඉවරද? යුද්ධය සහ විදුලි පුටුව විකුණන එක මේ දවස්වල ගොඩක් අමාරුයි වගෙයි පෙනෙන්නේ.

:       729       745

රොෂාන් Friday, 27 September 2019 08:42 PM

කඩලගොටු වලට වුණත් සුදුසු පොත් ලියලා තියනවා කියලා දැනගත්තේ අදයි. ඒ වගේ පොත් අත්සන් ගහලා නොමිලේ දෙන එකේ කිසිම අසාධාරණයක් නැහැ. ඒ ගොල්ලෝ මහන්සිවෙලා කරන වර්ජන හමුවේ, අපට අඩු මුදලට කඩල ගොට්ටක් හෝ කන්න ලැබෙනවා නම් ඒකත් ලොකු දෙයක්...

:       99       103

ලාංකිකයෙක්Saturday, 28 September 2019 02:56 PM

ඔබ යුද්ධය පැවති කාලයේ ජීවත් වූයේ කොහේදැයි අපි නොදන්නෙමු. කෙසේ වෙතත්, දැන්වත් ඉන්නා ගල් ගුහාවෙන් පිටතට පැමිණෙන්න. සිකුරාදා වන විට පොත් පිටපත් 10‍000තට වඩා අලෙවි වූ බව දන්නෝ දනිති‍‍.

:       4       52

chandima Friday, 27 September 2019 08:45 PM

පොත් ප්‍රදර්ශනයක් කිව්වට ජංගම දුරකථන ප්‍රදර්ශනයක්නේ එතන තියෙන්නේ...

:       0       10

Chanak los angeles Friday, 27 September 2019 09:37 PM

මම අදිෂ්ඨාන පූජාවක් තැබුවා ඇපත් නැතිව පැරදිලා දේශපාලන භූමියෙන්ම යන්න කියා...

:       144       111

JanakaSaturday, 28 September 2019 08:33 AM

ඇප නැතුව පරදින්නේ එයාලා තමයි

:       0       12

Siri Friday, 27 September 2019 10:23 PM

මේක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. මැ.කො. තුමනි, ඔබේ අවධානයට...

:       60       46

Chanak los angelesSaturday, 28 September 2019 08:48 PM

කාට හරි මොහුත් එක්ක ෆොටෝ ගන්න ආසනම් ගන්න උපන් ඇඳුම පිටින් . මොහු එතරම්ම නීති අවභාවිත කළ දුෂිත පුද්ගලයෙක් . මේ කරන්නෙත් නීති උල්ලංඝනයක් .

:       0       27

Chathuri Saturday, 28 September 2019 12:30 AM

සිල් රෙදි, ලිත් බෙදලා ඉවරයි වගේ, දැන් පොත්වල පිටු පෙරලනවා. මොනදේ කෙරුවත් බලය නම් ලැබෙනවා බොරු.

:       82       94

Duminda Saturday, 28 September 2019 04:04 AM

ආරක්ෂක ප්‍රශ්න ඇත්තේ උසාවියට යනවිට පමණි. මෙවැනි විවෘත ජනාකීරණ ස්ථානයකදී කිසිම ගැටළුවක් නැත. මහබැංකු හොරත් හෙට, අනිද්දා හොරකන් කළ මුදල ආපසු ගෙවලා දැම්මොත් නඩු දාන එක තේරුමක් නැති වැඩක්... මොකද රටේ සල්ලිවලින් සොහොන් හදලා පරීක්ෂා වෙනකොට කෙනෙක් ලව්වා ගෙවලා දැම්මනේ...

:       31       4

Bandula Saturday, 28 September 2019 04:06 AM

පොතක සාමාන්‍යයෙන් අත්සන් කරලා දෙන්නේ කතුවරයා නේද? මේක තමන් ගැනම ලියපු ලියාගත්ත එකක්ද එතකොට?

:       5       22

සෑම් Saturday, 28 September 2019 04:23 AM

රට නැවත මංකොල්ල කෑමට සැරසෙන රැළ මෙවර තීරණාත්මකව පරාජය කිරීමට පෙළ ගැසෙන ලෙස සියළු දේශහිතෛශී ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

:       196       259

vidya Saturday, 28 September 2019 04:25 AM

දැන්මම සෙල්ෆි ගහ ගන්න එක හොඳයි, ඡන්දෙන් පස්සේ මොනවා වෙයිද කියලා දන්නේ නැහැනේ. දිනුවොත් ළඟටවත් යන්න බැරිවෙයි. පැරදුනොත් ඇමරිකාවට පලා යාවි.

:       186       172

mangala Saturday, 28 September 2019 11:55 AM

මේක තමයි අවසාන අවස්ථාව..., එජාප බලය වෙනුවෙන් ඕනෑම වැඩක් කරයි. අපිට වෙන්නේ බලන් ඉන්න, ඒකීය ලංකාවක බලය බෙදනවලු. ඒ කියන්කනේ පොලිස් සහ ඉඩම් බලතල දෙනවද? TNA ඉල්ලන්නේ එ්ක තමයි. මේ අවසාන අවස්ථාව ඊට පස්සේ අපට කතා කරන්න වෙන්නේ උතුරට ඉඩම් සහ පොලිස් බලතල දීපු රටක...

:       4       47

athuraSunday, 29 September 2019 05:49 AM

එජාපෙ විතරද මහත්මයා...? බලය වෙනුවෙන් ඕනෑම වැඩක් කරන්නේ... මෙයාලත් එහෙම තමයි බලය වෙනුවෙන් ඕනෑම කුපාඩි වැඩක් කරනවා.

:       0       2

Chanak los angeles Saturday, 28 September 2019 03:58 PM

මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටු කාර්යාලයට ගොඩ වැදුනේ එහි පැවැති සාකච්ඡාවකට සහභාගි වීමට ය. ඔහු අතේ රතුපාට ෂොපිං බෑග් එකක් ගුලි කර මිට මොළවා ගෙන තිබුනි. මේ රතුපාට ෂොපිං බෑග් එකේ තිබෙන්නේ කුමක්දැයි එහි සිටි කිසිවෙකු හෝ නොදත් හ. රැස්වීමට පැමිණි පක්ෂ නායකයින් සියලු දෙනා ම මහින්ද අතේ තිබෙන ෂොපිං බෑග් එකේ තිබෙන්නේ කුමක්දැයි විමසිල්ලෙන් බලා සිටිය හ. සියල්ලන්ම දෙස අවධානයෙන් බැලු මහින්ද රාජපක්ෂ මහතා ෂොපිං බෑග් එක මේසය මත දිග හැරියේලු මුදා හළ විට උන් සියලු දෙනාම මේසය මත දිවයන්නට විය.. මහින්ද රාජපක්ෂ මහතා කටහඩ අවදි කළේය.. “මේ ඉන්නේ හප්පඩයා.. මේකා විෂ නෑ.. ඒ වුනාට ගඳයි. මේ ඉන්නේ දිමියා.. මේ තෙල් කූඹියා.. මේ කළුකොඩයා.. මේකා නයි කූඹියා.... මේකා තමයි දරකඩියා... මේ ඉන්නේ තෙලදින්නා.. මූ තමයි විෂ ම එකා..” කියු ඔහු “මේ සියලු දෙනාම අඳුනාගෙන මතකයේ තබා ගන්නැ” යි කීය.. සියලු දෙනාම කට ඇරගෙන බලා සිටියේලු “කට ඇරගෙන මං දිහා බලාගෙන ඉන්ඩ එපා.. හප්පඩයාගේ ඉඳලා, තෙල දින්නා දක්වා අපිට හිංසා කළ අපේ පවුළට හිංසා කළ, මගේ දරුවන්ට සහෝදරයින්ට හිංසා කළ , මට හිතවත් අයට හිංසා කළ සියලු දෙනාම, අපි දිනපු ගමන්ම මකබාවනවා... ඒක මතක තියා ගන්නැ”යි ඔහු යවට මෙන් රත් වු දෑස් ඇතිව කියා සිටියේලු .

:       0       2

විකුම් රංගන Saturday, 28 September 2019 07:40 PM

මම එකක් කියනනද? සිංහලයන් මේක අහලා සද්දෙට බුරයි, ගෝත්‍රික සිංහලයින් ලංකාවෙන් තුරන් වූ දාට මේ දුපත සුරපුරයක් වේවි. මුන් ඒ තරමටම මිලේච්ජ ජාතියක්. තමුන්ගේම ජාතිය පීඩාවට පත්වෙන බව දැක, දැක, සතුටුවෙන ලොව එකම ජාතිය. ජාති වාදය අවුස්සා බලයට පැමිණෙන්න හදන දේශපාලකයින්ට කඩේ යන ලොව එකම ජාතිය. දුෂිත පාලකයින් ගැන වර්ණනා කර තියන පොත් තව කියවපල්ලා. උඹලට අනාගතයක් නැත. තව තවත්, නොනවත්වා වර්ජනය කරපල්ලා එදා වෙලා හරිහම්බකරගෙන යැපෙන සිංහලයින් පීඩාවට පත්කොට ලංකාවෙන් තුරන් කරන්නට. සිංහලයන සුලුතරයක්වුදාට ලංකාව සුරපුරයක් වෙයි තොපිටත් නොදැනීම!!

:       0       73

Nethula Edirimanne Sunday, 29 September 2019 08:46 AM

සෙල්ෆි ගහනවා. පොත් අත්සන් කරනවා. බබාලා වඩාගන්නවා. හිනාවෙනවා. පැරදුණාම ඇමෙරිකාවට යනවා. අපි සැමදා වේලෙනවා.

:       38       126

sharm warn Monday, 30 September 2019 04:38 AM

මේක මැතිවරණ නීති අමුඅමුවේ, ප්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීමක් කියලාවත් නොතේරෙන බූරු ඡන්ද දායකයිනි, සාමකාමී පොත් සල්පිල දේශපාලන වේදිකාවක් කරගන්න තරම් නිහීන පහත් අපේක්ෂකයෙකුටද උඩදාගෙන කඩේ යන්නේ? එජාපය කොහොමත් පරාදයි. නමුත් පැහැදිලිව පෙනෙන සත්‍යයට පිටු පා වැරදි තීන්දුවක් ගන්නා ඔබ රටේ සදාකල් විනාශයට වගකිව යුතු කාලකන්නින් බවට දැන් තියාම පිළිගන්න. මොහු කවර කරුමයක් හෝ නිසා බලයට ආවොත් සිදුවන්නට යන මහා විනාශයේදී" අනේ අපි නම් දුන්නේ නැහැ" කියා අත සෝදා ගැනීමෙන් වළකින්නට දැනුම් දීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20399 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18391 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site