(ජයමාල් චන්ද්‍රසිරි)
පළාත් පාලන මැතිවරණය කල් නොදමන්නැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද(23) පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධයක නිරත වෙති.
යුනියන් පෙදෙස පිහිටි එම අමාත්‍යංශය ඉදිරිපිටට රැස්වූ මන්ත්‍රීවරු පුංචි ඡන්දය කල් නොදමන්නැයි ඉල්ලති.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට ඒකාබද්ධ විපක්ෂය විරෝධයේ
himal Friday, 23 June 2017 07:52 AM
ගොඩක් අය ඉල්ලන පළාත් පාලන මැතිවරණයේ නොකියවෙන කතාව නම් අලුත් ක්‍රමයට ගොඩක් සභිකයෝ පත් වන බවයි. කාටද වාසිය?
sisira paris Friday, 23 June 2017 08:05 AM
ප්‍රජාතන්ත්‍රවාදය හා පරමාදිපත්‍යය මිහිදන් කර අවසානයි.
sam Friday, 23 June 2017 09:10 AM
ලංකාවේ මිනිසුන් පසුගිය වකවානුවේ ජීවත් වුණේ ඒකාධිපති පාලනයක් යටතේ කියලා මතක් කරවන්න තියන හොඳම උදාහරණය තමා දැන් තියෙන උද්ඝෝෂණ සහ ඒවාට පාදක වූ නොයෙකුත් හේතුන්... වතුර ඉල්ලුවාම, භූමිතෙල් සහනාධාරය ඉල්ලුවාම, ඊ. පී. එෆ්. නැතිකරලා බොරු පැන්ෂන් එපා කියපුවාම ලැබුණේ වෙඩි උණ්ඩ බවත් දැන් එවැනි තත්ත්වක් නොතිබීම මෙවැනි උද්ඝෝෂණ හෝ විරෝධතා වලට අනුබල දීමක් නොවන බවත් තේරුම් ගන්න නම් නැවතත් ඒකාධිපති පාලනයකට යා යුතු බව මගේ හැගීමයි.
dhamneth Friday, 23 June 2017 10:11 AM
අවසන් වරට තිබුණ පළාත් සභාවල නියෝජිතයන් දෙතුන් දෙනෙක් සෑම මසකම අත්අඩංගුවට පත්වුණා කියලා පුවත්පත් වල පළවුණා නීතිවිරෝධී වැඩ කළනිසා. එ් නිසා මෙවර නියෝජිතයන් පත් කරගැනීමේදී ඉතාමත් කල්පනාකාරී වියයුතුයි.
dilan Friday, 23 June 2017 12:32 PM
අර පහළ පින්තුරේ ඉන්න අය නම් හොඳට අඳුනනවා..
chaminda Saturday, 24 June 2017 02:15 AM
පහුගිය රජය කාලේ තිබුණු අන්ත දූෂිත පළාත් පාලන ක්‍රමයක් නම් අයෙත් එපා...
දයා රත්නායක Saturday, 24 June 2017 09:40 PM
එ්කා බද්ධයේ පල් හොරුන්ට මැතිවරණ ඔිනෑ වුන් ගේ බලය වෙනුවෙන්.මුන්ට තවත් බුද්ධිමත් ජනතාව රැවටෙන්නේ නෑ.මුන්ට තලන්න ඔිනෑ මඩු වල්ගයෙන්.