(ශාන්ත රත්නායක හා ළහිරු හර්ෂණ)
බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරිනීතිය අද(30) අලුයම සිට ක්‍රියාත්මකව ඇති අතර කොළඹ නගරයේ දැඩි පාළු ස්වභාවයක් දක්නට ලැබිණි.
ශ්‍රී ලංකා පොලීසිය මගින් පසුගිය කාලය තුළ ජනයා වැඩි වශයෙන් ගැවසුණ ස්ථාන අද දිනයේදී විෂබීජහරණය කෙරිණි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස්නාහිර පාළුවට යයි
Demuni Uduwara Friday, 30 October 2020 11:09 AM
කොළඹ විතරක් නොවෙ මුලු රටම දැන් කාන්තාරයක් වෙලා...
Anura Saturday, 31 October 2020 05:19 AM
තම කාර්යාලයේ වැසිකිලි අලංකාර කරන්න මිලියන් ගණන වියදම් කරන නගරාධිපතිනියට බැරිද? ඔය කොටුව දුම්රිය පල ඉදිරිපිට සහ අවට ඇති කඩ නවීකරණය කරලා ලස්සනට හදල දෙන්න.
ranaSunday, 01 November 2020 05:55 AM
මක්කද මේ එක් අයෙකුට දෝෂාරෝපණය, අනිත් අය?