බාහිර උපාධිධාරී රැකියා කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා බාහිර උපාධි සුරැකිමේ සංවිධාන එකමුතුව මානවහිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර නිහඬ විරෝධතාවක්ද අද (26) පැවැත්විය
කොළඹ 04 ආර්.ඒ.ද. මෙල් මමාවතේ පිහිටි ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිට මෙය සිදු කෙරිණි.
(චතුරඑස් කොඩිකාර )
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බාහිර උපාධිධරයෝ රැකියා ඉල්ලා විරෝධතාවක
shan saudi Wednesday, 26 September 2018 11:24 AM
කෙනෙක් උපාදියක් කළානම් තමන්ට ගැලපෙන රැකියාවක් රජයේ හෝ පුද්ගලික අංශයෙන් සොයා ගැනීම ඔවුන්ගේ වැඩක්... රජය ඔය හැමෝටම රැකියා දෙන්න බැඳිලා නැහැ. හැමෝම හොයන්නේ නිකන් ඉඳලා පඩි අරගන අන්තිමට විශ්‍රාම වැටුපක් ගන්න පුළුවන් රස්සාවල් කිසිම උපාධිධාරියෙකුට රජයේ රැකියා දීමට රජය බැඳී නැහැ. රටේ තියන රජයේ ආයතන පුද්ගලිකකරණය කළයුතු කාලය ඇවිත්... දැන් හැමෝම බලන්නේ නිකන් ඉඳලා පඩිගන්න. මෙවන් උත්ඝෝෂණ වහාම තහනම් කළ යුතුයි.
BamunuarachchiWednesday, 26 September 2018 04:10 PM
උද්ගෝෂණ නතර කරන්න උවමනාවක් නැත. එය මානව හිමිකම් කඩ කෙරීමක් වෙනවා. රැකියා දෙන්න රජය බැඳී නැහැ කියන පණිවිඩය පමණක් දෙමු. දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය, තර්ක විද්‍යාව කල කෙනෙකුට රජය මොන රැකියාද දෙන්නේ.
දිලුම් Thursday, 27 September 2018 03:24 AM
බමුණුආරච්චි මයාගේ අදහස සමඟ 100%ක් එකඟවෙමි. ඒ වගේම මේරටේ සැලසුම් සේවා, පරපාලන සේවා, ගණකාධිකරණ සේවා යනාදී වශයෙන් ඕනතරම් විභාග තියනවා. ඒවට මේ අයට පෙනීහිටින්න පුළුවන් ඒවයෙන් සමත්වෙලා රුකියා සොයා ගන්න පුළුවන්. උපාධිය රැකියාවක් සඳහා සුදුසුකමක් මිස එකම සුදුසුකම නෙමෙයෙි. මේ අය හදන්නේ ඡන්දය අස්සේ තමන්ගේ උවමනාව ඉටු කර ගන්න. ඇයි තමන්ට රස්සාවක් හොයාගන්න මේ වෙලාව යොදවන්න බැරි. නිකම්ම උඩ බලාගෙන ඉදල හැමදේම අරගන්න පුරුදුවෙලා අපේ තරුණ පරපුරත් මේ වගේ නිකමු අදහස් දැරීම පිලිබඳ අපගේ බලවත් කනගාටුව මේ සමඟ පලකරමි.
BamunuarachchiThursday, 27 September 2018 01:31 PM
දිලුම් මහතා, තව කිව යුතු දෙයක් ඇත. එනම් සැලසුම් සේවා, පරිපාලන සේවා, ගණකාධිකරණ සේවා වැනි දේ ඉහලට ඉගෙන ගැනීමට ගණිතය ඉතා අවශ්‍ය විෂයකි. අර්ථ සාස්තර පවා ඉහලට ඉගෙන ගැනීමේදී ස්ථිතික ආර්ථික විද්‍යාව, පිළිගත් කොටස, වැනි ගණිත ක්‍රම භාවිතා කිරීම සිදුවේ. අපේ බොහො ළමයි අකමැති විෂයත් ගණිතයයි. පනින රිලවුන්ට ඉනිමන් තියනවා වගේ කීවා මතකද ගණිතය සාමාන්‍ය පෙලින් ඉවත් කල යුතුයි කියලා
BamunuarachchiFriday, 28 September 2018 08:36 AM
ඉංග්‍රීසියෙන් කිව්ව ගණිත විෂයයන් සිංහලයට හරවන්න ගිහිල්ලා වැඩේ කාලා. එ්කත් ගණිතය නොදැනීම තමයි.
lakmalFriday, 28 September 2018 10:21 AM
ලංකාවේ බොහෝ සිසුන් ගණිතයට අකමැති වීමට හේතුව එය උගන්වන ක්රමයේ ඇති වරද නිසයි. ප්‍රථමයෙන් ගුරුවරුන්ට ගණිතය ඉගැන්වීම පිළිබඳව පුහුණුවක් ලබා දිය යුතුයි.