(ශාන්ත සෙනෙවිරත්න)
මීතොටමුල්ල කුණු කන්දට තවදුරටත් කුණු එකතු කිරීමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (6) විරෝධතාවයක් පැවැත්වූහ.
143 බස් මාර්ගය අවහිර කරමින් පැය බාගයක පමණ කාලයක් ඔවුහු විරෝධය පෑහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මීතොටමුල්ල කුණු කන්දට විරෝධය
sanath nawajeewa Monday, 06 March 2017 06:08 AM
කොහොම හරි නතර කරමු කුනු දාන එක
දිමුත් Monday, 06 March 2017 08:23 AM
මරික්කාර් ආණ්ඩුවේ නේද?
අමාග් අධිකාරිTuesday, 07 March 2017 01:29 PM
ඔහු මේ සිදු කරන්නේ දේශපාලනමය රගපෑමක්.ප්‍රදේශයේ කුණු ප්‍රශ්ණය විසදීමට ජනාධිපතිතුමා විසින්උපදෙස් දී තිබියදීත් එහි ලකුණු තමාට දමාගැනීමටයි මේ උත්ඝෝෂණ ව්‍යාපාරය කරනු ලබන්නේ.
Lanka Perera Monday, 06 March 2017 07:51 PM
ඕනෑම ප්‍රශ්නයකට පාරවල් වැහැව්වා ම ඉක්මනට උත්තර ලැබෙනවා ලු...
sehan Tuesday, 07 March 2017 09:10 AM
ආණ්ඩුවේ වුණත් මහජන ප්‍රශ්නයකදී වීදියට බැස සටන් කිරීම අගය කළ යුතුයි