IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


‘මතින් තොර රටක් වෙනුවෙන් සංවිධානය වෙමු‘

 

 

"මතින්   නිදහස්   රටක් වෙනුවෙන්  සංවිධානය වෙමු"  තේමවෙන්   ලෝක  අමධ්‍යප දිනය  වෙනුවෙන්  ජනතාව  දැනුවත් කරමින්   ලක්මව දියණියෝ කාන්තා  ව්‍යාපාරය   සංවිධානය  කළ    අත් පත්‍රිකා   බෙදාදීමක්   කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට දී අද (03)පැවැත්විණි.

මෙම  අවස්ථාවට  ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ  සභාපතිනි  ප්‍රියංකා  කොතලාවල  මහත්මිය ඇතුළු පිරිසක්මේ අවස්ථාවට සහභාගී ව සිටියහ.

(  ඡායාරූප-  චතුර එස් .කොඩිකාර)



අදහස් (10)

‘මතින් තොර රටක් වෙනුවෙන් සංවිධානය වෙමු‘

samank Wednesday, 03 October 2018 01:11 PM

නෝනලා "මතින්" තොර රටක් හදන්න යනකොට අපේ රට "බතින්" තොර වෙලා ඉවරයි.

:       21       24

kalyani edirisinghe Wednesday, 03 October 2018 01:33 PM

ලංකාදීප පත්තරේට ස්තුතියි, කරුණාකර ප්‍රියන්ක කොතලාවල මහත්මියගේ ලිපිනය හෝ ටෙලිෆෝන් නොම්බරය මට ලබාදෙන්න. බීමතින් මුළු ජීවිතයම විනාශකරගත් පුතුන් දෙන්නෙක් මටත් ඉන්නවා. මම වගේම ඒ බිරින්දෑවරු දෙන්නද ඉන්නේ කරකියාගන්න දෙයක් නැතිව.. කවුරුන් හෝ වෛද්‍යවරයෙක්.... මේ සඳහා සිටියි නම් කරුණාකර මට ඉහත සඳහන් ලිපිනයට ලියන්න ස්තුතියි.

:       0       14

menna Wednesday, 03 October 2018 02:36 PM

මේ ගොල්ලන්ගේ ඇඟවල් දැක්කම තේරෙනවා හොඳ බත් මතයක් තියෙනවා කියලා. ඒ මතය කොහොම නවත්වයිද? අරක කරන්න එපා, මේක කරන්න එපා කිව්වහම අසහනය වැඩිවෙනවා. හොඳට බීලා හොඳට කාල හිටියෝතින් ඔක්කොම මතයන් නැතිවෙයි.

:       31       27

raviThursday, 04 October 2018 05:00 AM

ඔව්..සහතික ඇත්ත .! මේ ෆොටෝ එක දිහා බලන හැම කෙනෙකුටම තේරුම් වෙන දෙයක් .. අපේ රටේ නිදුක් ..නිරෝගී මනුස්සයන් සිටින බව . අතේ තියන තුට්ටු දෙක කුඩු කාරයන්ට .. දීල .... බඩගින්නේ වේලි..වේලි .. කුඩු ගහ ගහ ඉන්න වුන්ගේ හැටි දැක්කහම ... මට මගේ මව්බිම ගැන ඇතිවුනේ ... ආඩම්බරයක් වෙනුවට ..අනුකම්පාවක් !!!!!

:       0       1

ලුම්බිණි Thursday, 04 October 2018 01:16 AM

මතින් නිදහස් රටක් හදනවා කියන එක බොරු වැඩක්. කල යුත්තේ මතට ඇබ්බැහි වීම නවතන්න කටයුතු කිරීම සහ මතට ගොදුරු වුවන් එයින් ගලවා ගැනීමට කටයුතු කිරීමයි.

:       0       1

Reality Check Thursday, 04 October 2018 02:25 AM

හොඳ දෙයක්... කොළඹට වඩා ගම් වල ඉන්න සුළු වැටුප් ගන්නා අය මතට ඉක්මනට ගොදුරු වේ. යන්න ගමටත්.

:       0       0

upali Thursday, 04 October 2018 03:43 AM

මෙයට ආධාර මුදල් දෙන්නේ කවුද ?

:       0       0

sam Thursday, 04 October 2018 07:22 AM

සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්නේ !

:       0       29

Mf Thursday, 04 October 2018 12:59 PM

ලංකාවෙම තියෙන බාර් ටික වැහුවොත් පුලුවන් වෙයි..

:       0       0

jayasekara Friday, 05 October 2018 04:28 AM

ඔය කොළ බෙදන නොනලගේ ගෙවල් වලින්ම ඕක පටන් ගන්න වෙඉ.....එක එක සංවිදාන පිහිටවාගෙන....මෙලෝ තේරුමක් නැහැ ......

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site