(ඩී.ජී.සුගතපාල, අහංගම සුමතිපාල දියගහගේ,ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා සහ එම්.සුසිල් ප්‍රියන්ත)
ගෑස් ලබා දෙන්නැයි ඉල්ලා ගාල්ල නගරයේ, වලහන්දූවේ සහ අහුන්ගල්ලේ දී මාර්ග හරස් අවහිර කරමින් ඊයේ (11) පෙරවරුවේ විශාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
මේ හේතුවෙන් කොළඹ - මාතර මාර්ගයේ , උඩුගම - ගාල්ල මාර්ගයේ සහ ගාල්ල කොළඹ මාර්ගය අහුංගල්ලෙන් අවහිර කිරීම නිසා දැඩි වාහන තදබදයක් එල්ල වූ අතර විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරවීමට පොලිසිය පියවර ගත්තේය.
මේ හේතුවෙන් ගාල්ල නගර, අහුංගල්ල සහ උඩුගම ජයන්ති හන්දිය ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පැවැතියේය.
(ඡායාරූප කරාපිටිය ප්‍රේමතිලක ද සිල්වා)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාතර - කොළඹ මාර්ගය ගාල්ලෙන් වසා විරෝධයක්
ජයනාත් Monday, 11 April 2022 11:46 AM
මෙන්න කරාපිටිය,බෙලිගහ සෙඩ් 2ම ඕන තරමට පෙට්‍රල් ඩීසල් 2ම තියෙනව අද.