IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මාතලේ නාලන්දේ සිදු වු අනතුරෙහි ඡායාරූප

 

(ඉන්දික අරුණ කුමාර)

(කාංචන කුමාර ආරියදාස )

(මහේෂ් කීර්තිරත්න )


මාතලේ දඹුල්ල ප්‍රධාන  මාර්ගයේ නාඋල , නාලන්දේදී  අද (21)   උදෑසන බස් රථ දෙකක් , ලොරි රථයක් එකිනෙක ගැටීමෙන්  පුද්ගලයින් 49 දෙනකු තුවා ලබා තවත් පුද්ගලයින් දෙදෙනකුට මරණයට පත් කරමින් සිදු වූ රිය අනතුරෙහි  ඡායාරූප  ඉහත දැක්වෙයි.

 (ඡායාරූප - කාංචන කුමාර ආරියදාස, ඉන්දික අරුණ කුමාර, මහේෂ් කීර්තිරත්න ) 

සබැඳි

බස්-ලොරි-වෑන් අනතුරින් 49 ක් රෝහලේ දෙදෙනෙක් මරුට

 

 



අදහස් (5)

මාතලේ නාලන්දේ සිදු වු අනතුරෙහි ඡායාරූප

Raveendra Friday, 21 February 2020 07:34 AM

ඡායාරූප දැකීමේදී ඇතිවන කණගාටුව වචනවලින් කිවනොහැකිය. බූරුවන්, රියදුරු අසුනේ හිදගෙන රථයක් පාලනය කිරීමට අප වචනයකින් හෝ තව තවත් දිරිගන්වන්නේද?

:       0       0

kamal Friday, 21 February 2020 07:46 AM

ඕකනේ කියන්නේ... අපේ උතුමාණන්ට අනුව රටේ නීතිය ලිහිල් කිරීමත්, නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීමත් රටේ දියුණුවටත්, මහජන සුබසෙතටත් මහඟු උපකාරයක් වෙනවා...

:       0       0

sidath Friday, 21 February 2020 12:17 PM

අද මේ සිදුවන රිය අනතුරුවලට මුල අධික වේගයෙන් රිය පැදවීමයි. මෙවැනි අවිනීත, නූගත් රියදුරන් අතින් සිදුවන අනතුරු වැළැක්වීමට දඩ ගැසූවිට සිදුවන්නේ පොලිසියට දොස් කීමයි...

:       0       12

laal Sunday, 23 February 2020 02:33 AM

හරිම කණගාටුයි. පාරේ කිසිම විනයක් නෑ. වාහන පදින අයත් එහෙමයි. පාරේ ගමන් කරන අයත් එහෙමයි. ඔක්කොම ඉන්නේ නිකන් මංඤ්ඤං වෙලා වගේ.

:       0       19

සමන්ත Sunday, 23 February 2020 04:03 AM

මේ අනතුරු ගැන කොච්චර කතා කරත් වැඩක් නැහැ. බලධාරීන් කිසිම ඵලදායි ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. ඉතින් නැවත නැවතත් ඒ වගේම අනතුරු වෙනවා. පළවෙනියටම රියදුරු බලපත්‍ර ලබා දීමේ දුෂිත ක්‍රමය නැති කරන්න ඕනේ. පගා දීලා මෙඩිකල් පාස් කරන එක, මාර්ග ආරක්ෂාව සහ මගී ආරක්ෂාව පිළිබඳව රියදුරන්ට නිසි අධ්‍යාපනයක් දෙන්න ඕනේ. මාර්ග සංඥා පුවරු සහ වේග සීමා පිහිටුවන්න ඕනේ. දැනුවත් සහ වගකිව යුතු පොලිස් සේවයක් නිර්මාණය කරන්න ඕනේ. මාර්ග නීති කඩන රියැදුරන් පිළිබඳව ක්ෂණිකව දැනුම් දෙන්න හොට් ලයින් එකක් හඳුන්වා දෙන්න ඕනේ. නැවතත් මෙහෙම රියදුරන්ට ජීවිතාන්තය දක්වා මේ වගේ ලොරි බස් තියා මොනම වාහනයක්‌ වත් පදවන්න ඉඩ නොතියන්න ඕනේ.

:       0       24

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6548 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 749 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site