IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මුද්‍රණ සේවකයෝ වීදි බසිති

රජයේ මුද්‍රණාලයට කඩදාසි මිලදී ගැනීමේ සිට සියලුම මිලදී ගැනීම්වල දූෂණ, වංචා සිදුවන බව ප්‍රකාශ කරමින් හා තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති එකමුතුව  සහ මුද්‍රණ සේවකයෝ බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලය ඉදිරිපිට  අද (24) විරෝධතාවක් පැවැත්වූහ.
 
ඡායාරූප ඉෂාන් සංජීව

 



අදහස් (4)

මුද්‍රණ සේවකයෝ වීදි බසිති

රවින් Wednesday, 25 July 2018 04:03 AM

ජය වේවා !!! ඔබල පඩි වැඩි කර ඉල්ලන්නේ කිසියම්ම රාජකාරියක් කරලා. නැතහොත් රටට සුළුවේන්හෝ වැඩක් කරලා. අර 225 පඩි ගන්නේ? බදු නොගෙවන්නේ?

:       11       1

RAJITHA Wednesday, 25 July 2018 06:36 AM

මෙහි අැල්පෙනෙත්තක් මිලට ගත්තත් කොමිස් ගන්නවා, ඒ වගේම තමා මේ සේවකයෝ රැකියාව එන්නෙත් හොදට බීලා.

:       0       2

hasantha Wednesday, 25 July 2018 07:44 AM

රට වැසියෙක් හැටියට මට කියන්න තියෙන්නේ සියලුම රජයේ ආයතන පහළ සිට ඉහළටම දුෂිතයි. හැම වැඩේටම අල්ලස් ඉල්ලන්න බලන් ඉන්න නිකොමන්ගෙන් මේ ආයතන පිරිලා. අන්තිමේට මහජනතාව විදියට මොවුන් නඩත්තු කරන ගමන් ඔව්න්ගේ රාජකාරිය තව අමතර ගානකුත් දීල කරගන්න වෙලා තියෙන්නේ.

:       0       0

MARA Wednesday, 25 July 2018 09:42 AM

කවදද සෑහීමකට පත්වන්නේ රජයේ සේවකයන් .

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 526 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site