රජයේ මුද්‍රණාලයට කඩදාසි මිලදී ගැනීමේ සිට සියලුම මිලදී ගැනීම්වල දූෂණ, වංචා සිදුවන බව ප්‍රකාශ කරමින් හා තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති එකමුතුව සහ මුද්‍රණ සේවකයෝ බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලය ඉදිරිපිට අද (24) විරෝධතාවක් පැවැත්වූහ.
ඡායාරූප ඉෂාන් සංජීව
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මුද්‍රණ සේවකයෝ වීදි බසිති
රවින් Wednesday, 25 July 2018 04:03 AM
ජය වේවා !!! ඔබල පඩි වැඩි කර ඉල්ලන්නේ කිසියම්ම රාජකාරියක් කරලා. නැතහොත් රටට සුළුවේන්හෝ වැඩක් කරලා. අර 225 පඩි ගන්නේ? බදු නොගෙවන්නේ?
RAJITHA Wednesday, 25 July 2018 06:36 AM
මෙහි අැල්පෙනෙත්තක් මිලට ගත්තත් කොමිස් ගන්නවා, ඒ වගේම තමා මේ සේවකයෝ රැකියාව එන්නෙත් හොදට බීලා.
hasantha Wednesday, 25 July 2018 07:44 AM
රට වැසියෙක් හැටියට මට කියන්න තියෙන්නේ සියලුම රජයේ ආයතන පහළ සිට ඉහළටම දුෂිතයි. හැම වැඩේටම අල්ලස් ඉල්ලන්න බලන් ඉන්න නිකොමන්ගෙන් මේ ආයතන පිරිලා. අන්තිමේට මහජනතාව විදියට මොවුන් නඩත්තු කරන ගමන් ඔව්න්ගේ රාජකාරිය තව අමතර ගානකුත් දීල කරගන්න වෙලා තියෙන්නේ.
MARA Wednesday, 25 July 2018 09:42 AM
කවදද සෑහීමකට පත්වන්නේ රජයේ සේවකයන් .