IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් කළු පටි බැඳ විරෝධතාවයක

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාත් සභාවේ අවසන් සැසි වාරයේ රැස්වීම අද (02) වැනිදා  පැවැති අවස්ථාවේ දැනට කාලය අවසන්ව ඇති සියලු පළාත් සභාවල මැතිවරණ ඉක්මනින් පවත්වන ලෙස රජයට බල කරමින් මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොහොට්ටුවට සහාය දක්වන මන්ත්‍රීවරුන් පිරිසක් කළු පටි බැඳ පුවරු රැගෙන සභාව මැද විරෝධතාවයක නිරත වූහ.

මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභා රැස්වීම පැවැති අතර එහිදී සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් කළු පටි බැඳ පුවරු රැගෙන සභාව මැදට පැමිණ මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

මෙහිදී ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේ දැනට කාලය අවසන්ව ඇති පළාත් සභාවල සහ ලබන 8 වැනිදා කාලය අවසන් වන මධ්‍යම ඇතුළු අනෙකුත් පළාත් සභා සඳහා ඉතා ඉක්මනින් මැතිවරණය පත්වන ලෙසත් එම මැතිවරණ  පැවැත්වෙන දිනය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙසත්ය.

මෙම විරෝධතාවය හේතුවෙන් සභාපති එල්.ඩී.නිමලසිරි මහතා සභාව විනාඩි 10 කට කල් තැබූ අතර පසුව සභාව නැවත ආරම්භ විය.

මෙම විරෝධතාවයට එජනිස නියෝජනය කරන පොහොට්ටුවට සහාය දක්වන මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,තිලක් රාජපක්ෂ, කමල් බෙලිගොල්ල,වීරසිංහ අලුත්ගමගේ,එම් උවයිස්,නිමල් පියතිස්ස,තිලක් බණ්ඩාර රෝහණ දිසානායක,එස්.බී  රත්නායක,ඇතුළු මන්ත්‍රීවරුන් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.



අදහස් (3)

මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් කළු පටි බැඳ විරෝධතාවයක

R.M.L.Ratnayake Tuesday, 02 October 2018 01:33 PM

මල කෝලන්

:       0       2

Bamunuarachchi Tuesday, 02 October 2018 03:02 PM

පොටෝ ගහන කෙනත් එක්ක තේ බොනගමන් අහනවා අපේ පොටෝ එක හොඳට ගත්තා නේද කියලා. මේ සෝබන වැඩ හිතේ අපි රැවටෙයි කියලා.

:       0       34

Bamunuarachchi Tuesday, 02 October 2018 03:03 PM

නරකද විරෝදතාවය පෙන්වන්න බෙල්ලේ ලනුවක් දාගෙන එල්ලුනානම්.

:       0       19

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18450 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site