ඩයනා උදයංගනී
ශ්‍රී ලංකා පත‍්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උළෙල ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (11) පැවැත්විණි.
දැනට වයෝවෘද්ධ හා විශ‍්‍රාමික සුවයෙන් පසුවන මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී දැවැන්තයින් 10 දෙනෙකුට උපහාර දැක්වීම ද මෙහිදී සිදුකෙරිණි.
සාහිත්‍යධරයෙකු, සිනමා විචාරකයෙකු, ග‍්‍රන්ථ කර්තෘවරයෙකු හා කවියෙකු වන අර්නස්ට් පෝරුතොට පියතුමන් , ලංකාදීප පුවත්පතේ හිටපු ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ සහ වෙබ් කර්තෘ ඩබ්ලිව්.ජී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සන්ඬේ ටයිම්ස් පුවත්පතේ උපදේශක පී. බාලසිංහම්, ප‍්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක, ප‍්‍රවීණ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති වාර්තාකරු රිච්මන්ඞ් වීරසේකර, ප‍්‍රවීණ ප‍්‍රාදේශීය මාධ්‍යවේදී ගාමිණි පුටුහපුව, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්‍ෂ්මන් ජයවර්ධන, දිවයින දිනපතා පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ මෙරිල් පෙරේරා, සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප‍්‍රවෘත්ති කර්තෘ එස්.සෙල්වකුමාර්, සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප‍්‍රවීණ මාධ්‍යවේදී ආනන්ද අගලකඩ මහත්ම මහත්මීහු දයා ගමගේ මහතා අතින් උපහාර තිළිණ ලැබූහ.
ඡායාරූප චතුර එස්. කොඩිකාර
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාධ්‍ය පුරෝගාමීන් 10කට උපහාර
jayararthna Tuesday, 12 December 2017 12:24 AM
සුබ පැතුම්!!!!!!!!!
arnold Tuesday, 12 December 2017 05:38 AM
අනේ මේවගේ වටිනා දේවලට කව්රුවත් අදහස් දෙන්නේ නැනේ. මාධ්‍යවේදීන් කරන්නේ කොතරම් වටිනා සේවයක්ද ඉහත පිදුම් ලැබූ මාධ්‍යවේදීන් ඒ කාලේ ඉටු කලේ. එයාල කවදාවත් මඩ පත්තර හෝ කැලෑ පත්තර ලියන්න උදව් උනේ නෑ එකම බසකින්වත්. ඔවුන්ට දීර්ඝායුෂ !