IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත් යයි

 

(ශාන්ත රත්නායක)

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ බිරිඳ සුසාන් මහත්මිය ඇතුළු දුත පිරිස අද (28) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණියහ.

එහිදී ඔවුහු ශාන්ත අන්තෝනි පිළිරුවට ගෞරවය දැක්වූහ.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ භාරකාර පියතුමෝ ඇතුළු පූජකවරුන් වහන්සේලාද එම අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (20)

මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත් යයි

සමනල පැටියා Wednesday, 28 October 2020 11:42 AM

චීනය කියනවා සේම ඇමරිකා ද්විත්ව චරිත රඟපෑම අතින් ඉහලින් සීටී.

:       29       12

vinividaWednesday, 28 October 2020 10:09 PM

මයික් පොම්පියෝ ඇමෙරිකානු රජය ලේකම්වරයා ඉතා පැහැදිලි කෙටි පණිවුඩයක් මාධ්‍ය හරහා ලබාදුන්නේය. විශේෂයෙන්ම ඔහු රජයේ නායකයන් සමග කල සාකච්ඡාවල රහසක් නොවන බවට එයින් තහවුරු කළේය. ඔහු රජයේ නායකයන සමග සකජ්ජවලින් පසු මාධ්‍ය හරහා ඔහු විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් අමතා කියා සිටියේ ඔබලාට ඇමෙරිකාව සමග සිටිනවානම් ඔබලාට unlimited opportunities and possibilities වලට ඇති හැකියාව බවවේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවේ සිට චීනයට කනේ පහරක් ගසා පැහැදිලි ප්‍රති පාත්තියක් නොමැති චීනය යනු කවුද කියා නිරවුල්ව හදුනාගන්න ලෙස රටේ නායකයන් හට නොකිය කියා සිටියේය.

:       1       3

vinividaWednesday, 28 October 2020 10:26 PM

ලංකාවේ මෙන් දේශීය ක්‍රමවේද අනුගමනයකරමින් ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට පනවා ඇති තහනම ඉවත් කරගැනීමට රජය කරන ලද ඉල්ලීම සහ දරන ලද උත්සාහයට රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ ඇමරිකාව සැමවිටම ප්‍රජතන්ත්‍රවාදිව, ප්‍රතිපත්තිමත, නිතිය අනුව සැමවිටම සෑම කෝනයකින්ම සොයාබල තීරණ ගන්නාවූ රටක් නිසා ඇමෙරිකාව හෝ රජයේ කිසිවකු ක්‍රමවේදයෙන් පිට කිසිවක් නොකරන බවකි. මෑතකදී ලංකාවේ හමුදාපතිවරයා කියා සිටියේ ඔහුට ඇමෙරිකාවට යාමට කිසිදු අවශ්‍යතාවයක් නොමැතිබවකි.

:       0       0

චින්තක Wednesday, 28 October 2020 12:18 PM

බටහිර ජාතීන් සුළු වශයෙන් හෝ බුදු දහමට ඇල්මක් දක්වනවා යැයි අසන්නට ලැබෙන මෙම කාලයේ ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් මෙරටට පැමිණියේ එම් සී සී ගිවිසුම අත්සන් කිරීමටත් නොවේනම් වන්දනා ගමනක්ද.?

:       19       13

upali Wednesday, 28 October 2020 01:19 PM

කෝ අපේ කාදිනල්තුමා?

:       8       10

බද්රානිWednesday, 28 October 2020 01:55 PM

කාදිනල් තුමා කතෝලික සභාවේත් එතුමාගේත් ගෞරවය ආරක්ෂා කරගෙන සිටීම පිළිබඳව ජාතියක් විදිහට අපි ආඩම්බර විය යුතුයි. අඩුම තරමේ රතුපටි පළඳින බිෂොප් වරයෙක් වත් පැමිණ නැහැ. ඔවුන් පෙන්නුවා ලෝකේ කුමන රටක කෙරුම්කාර දේශපාලකයෙකුටත් වඩා ඔවුන් ගෞරවාන්විත බව.

:       7       33

NimalWednesday, 28 October 2020 04:25 PM

එහෙම ගෞරවාන්විත භාවයක් කාටවත් පෙන්වන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් කියා දී නැහැ. උන්වහන්සේ උගන්වා වදාලේ බැහැපත්කමයි. තමුන්ගේ ගෙදරට අමුත්තෙක් ආවාම ඒ අමුත්තා පිලිගැනීමයි කල යුත්තේ.

:       0       3

ජෝශප්Thursday, 29 October 2020 02:30 AM

එයාගෙ ගැන අමුතුවෙන් කියන්න එපා නෝනා.

:       0       0

kalyaniThursday, 29 October 2020 04:37 AM

මසුරන් වටිනා වචන ටික බද්‍රා.

:       3       3

නාඩිකල්Thursday, 29 October 2020 06:36 AM

කාදිනල් තුමා කතෝලික සබාවේ සහ එතුමාගෙ ගෞරවය ආරක්ෂා කරගන්න ඇති... ඒත් ඔය කොයි ජාතියද ආඩම්බර විය යුත්තේ කියන එකත් පැහැදිලිව කිව්වා නම් තමයි හොඳ.... හේතුව අපිනම් ඔය කාදිනල් තුමාගෙ ජාතියේ නොවන නිසා...

:       0       1

බද්රානිThursday, 29 October 2020 02:29 PM

පුජකයෝ පාලකයින් ඉදිරියේ දණ නමන රටක වෙසෙන සමහරක් ජනතාවට කාදිනල්තුමා ඒ අවස්ථාවට සහභාගී නොවීම පිළිබඳව ගැටළුවක් ඇති... කුරුසියට තබා ඇණ ගැසීමට අණදුන් පිලාත් රජතුමා ඉදිරියේ අභය දානය වෙනුවෙන් වැඳ නොවැටුණු ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වන කාදිනල් තුමා දේශපාලකයින්ට කත අදින කෙනෙකු නම් වෙන්න බැහැ කවදාවත්. දේශපාලනයට සම්බන්ධ හෝ ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ හෝ බලවත් පුද්ගලයෙකු පුජ්‍ය ස්ථානයකට ගොඩ වැදී ඔවුන්ගේ ආගමික කටයුතු කරගැනීමට ඉඩ හැරීම විනා පාලකයින්ට මුට්ටි අල්ලන්න කියලද මේ අපේ රටේ සමහරක් අම්බරුවෝ කියන්නේ? බොරු සිංහ වෙස් අරගෙන, නිවට සිඟාලයෝ කරන ජාතියේ වැඩ කාදිනල්තුමා තබා, සාමාන්‍ය කතෝලික පූජකයෙක්වත් නොකරන බව මට විශ්වාසයි. අන්තිමේ ඉතින් මේ රටේ ගෝත්‍රික මෝඩයින්ට "චී,, ණය සරණන් ගච්චාමී" කියලා තමයි කියන්න තියෙන්නේ..

:       0       3

Demuni Uduwara Wednesday, 28 October 2020 02:00 PM

ඉතියෝපියාවේ ප්‍රධානියා පැමිණියහොත් අපගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද?

:       5       7

විජේ Wednesday, 28 October 2020 03:12 PM

හොදට ස්ටඩී කරලා, ආන්ඩුවටයි, මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම ගහන්න ඕනෙ ඉන්ජෙක්ශන් ටික අරන් ඇවිල්ලා තියෙන්නෙ. කොහොමද ටිකිරි මොලේ......

:       7       15

Anagarika Wednesday, 28 October 2020 04:47 PM

බොහෝ ශ්‍රී ලාංකිකයන් ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයෙකුට වෛර කරන නමුත් ඔවුන් චීනය වැලඳ ගනු ඇත. COVID 19 චීනයේ සොයාගත් බවත් චීන රජය ඒකාධිපති පාලනයක් බවත් මුළු ලෝකයම දනී.

:       1       3

We are lions Wednesday, 28 October 2020 04:51 PM

මන්ත්‍රීවරයා රජයේ උසස් තත්ත්වය පෙන්නුම් කරයි. ඔහුගේ රටේ නියෝජිතයා. වසරකට පෙර මිය ගිය තම රටේ මිනිසුන්ට පවා ගරු කිරීමට ඔහු අමතක කළේ නැත. කෝපාවිෂ් පුද්ගලයන් හෝ ජාතියක් වෙනුවෙන් කිසිවෙකුට හානියක් නොවන පරිදි ඔහු සිය අදහස් රාජ්‍ය තාන්ත්‍රිකව ප්‍රකාශ කළේය. විදේශ රටවල අපේ රට නියෝජනය කරන ඕනෑම පුද්ගලයෙකුට මෙය හොඳ ආදර්ශයකි.

:       0       2

vinivida Wednesday, 28 October 2020 10:09 PM

චීනය යනු ණය ආධාර ලබාදී රටවල් ඔවුන්ගේ යටතට සුක්ෂමව නතුකර ගන්න රටකි. චීනයේ තිබෙන්නාවූ සහ චීනය විදේශ රටවල කරන්නවූ අයෝජන සහ එමරට තුල සියලුම සමාගම් සහ සියලු ව්‍යපාරයන්හි සියයට 100 පිටුපස සිට අර්යෝජනය කරනු ලබන්නේ චීන රජයවේ.

:       0       3

අබරං Thursday, 29 October 2020 03:40 AM

දෙමුනි උඩුවර වෙත.....ඉතියෝපියාවේ නායකයා ආවාද ගියාද කියල කවුද දන්නේ....මෙලාකට ඇවිත් යන්නත් ඇති....

:       2       1

Dasuni Thursday, 29 October 2020 12:26 PM

කාදිනල් තුමාගේ නොපැනීම සාධාරණයි.

:       0       1

banda Thursday, 29 October 2020 09:00 PM

චීනාට වඩා ඇමෙරිකාව අපිට හොදයි. අපි ඇමෙරිකාව සමග එක්වෙමු. චීනා අපේ රටින් පන්නමු.

:       0       0

banda Thursday, 29 October 2020 09:04 PM

ඇමෙරිකාවට ජයවේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site