(ඉන්දික අරුණ කුමාර)
පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අභිබවා යමින් මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජලමට්ටම ඉහළගොස් ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි.
අක්කරඅඩි 110 000ක් වන පරාක්‍රම සමුද්‍රයේ ජලමට්ටම අභිබවා යමින් අක්කරඅඩි 115 000 තරම් ජල ප්‍රමාණයක් මේ වන විට මොරගහකන්ද ජලාශයට ලැබී ඇතැයි ව්‍යාපෘති මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා කියයි.
ව්‍යාපෘතියෙන් අවතැන්වන ජනතාවගේ යටිතල පහසුකම් මේ වන විට සපුරා ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
පාසැල්, ප්‍රදේශිය ලේකම් කාර්යාල, රෝහල් මෙන්ම මාර්ග පද්ධති ද පහසුකම් යටතේ ජනතාවට ලබාදි ඇති බව ද ඒ මහතා පවසයි.මිලියන 6000 ක් වු දැවැන්ත මුදල් ප්‍රමාණයක් මේ වන විට වන්දි ලෙස ජනතාවට ලබා දි ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මොරගහකන්ද ජලමට්ටම අක්කර අඩි 115,000 ඉක්මවයි
SUNIL WIJESENA Tuesday, 25 April 2017 11:27 AM
ඔන්න අපේ වැඩ පත්වෙලා අවුරුදු 2 කෙන් වැවක් හදල වතුරත් පිරෙව්වා
RoshanWednesday, 26 April 2017 06:58 AM
ලංකාවේ මිනිස්සු ගුණ කියනවා බොහොම අඩුය එත් විවේචනය කරනවා බොහොම වැඩිය
Gayan chinthakaFriday, 28 April 2017 02:58 AM
සුනිල් මේක පටන්ගන්තෙ 25 ජනවාරි 2007. පව් ඔයා.....
Sachith Gamage Wednesday, 26 April 2017 04:54 AM
මේකේ හිටපු සත්තුන්ට මොකද වුනේ? කීදෙනෙක් මැරෙන්න ඇත්ද?කිසි කෙනෙක් ඒ ගැන සොයල බැලුවද? මේ වතුරට උන්ගේ නවතැන් යට වෙනවා . කව්රුවත් ඒගැන හොයල බැලුවද? මේ ලෝකේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි , සතුන්ටත් ජීවත් වෙන්න අයිතිය තියනවා. මිලියන 6000 වියදම් කරපු එකේ එක මිලියනයක් වියදම් කරලා සත්තු ටිකත් අල්ලලා රක්ෂිතයකට ගිහින් දැම්මනම් වැඩේ ගොඩක් වටිනවා මහත්තයො.
saman Thursday, 27 April 2017 04:23 AM
සචිත් .. ඔය කොහෙද හිටියේ දැක්කේ නැද්ද.
Thushara Thursday, 27 April 2017 12:01 PM
දැක්කේ නැද්ද අර බඩගාගෙන යන සතුන් අල්ලනවා... කකුල් 4 සත්තු ටිකනම් උඩින් පැනල යන්න ඇති...කගේ කාගේත් හට්ටි මුට්ටි ටිකට.....