පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොටහේන කොච්චිකඩය දේවස්ථානය ඉදිරිපිට දී ද අද (28) විශේෂ දේව මෙහෙයක් පැවත්විණ. මෙම දේව මෙහෙය දේවස්ථානය ඉදිරිපිට මාර්ග බාධක පනවා මාර්ග බාධක වලට එපිටින් පැවැත්විණ.
ඡායාරූප - ළහිරු හර්ෂණ
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාර්ග බාධකයට එපිටින් සිට දෙවියන් හමුවීම
kap Sunday, 28 April 2019 09:53 AM
ඛේදවාචකය වලක්වාලන්න බැරි උන අයට, වගකීම පැහැර ඇරිය අයට පල්ලියෙ දොරකඩටම යන්න ලැබෙනවා. ජීවිත නැතිවුන අහිංසකයන්ගේ පවුල්වලට පාරෙ ඉදල අඩන්න වෙනවා ......
Raveendra Sunday, 28 April 2019 10:31 AM
පුංචයි, රවියි මේ අාවේ බොරුවට නේ.. කාවද රවටන්නේ මේ හැටි හැමදාම...? හිතුවද වගකීමෙන් ගැලවෙන්න?
kapSunday, 28 April 2019 11:12 AM
අනික් දෙන්නා අාවට කමක් නැහැනේ. ඒ අය පිරිසිදුයිනේ... ගලවන්න පාට කන්නාඩි. ඔක්කොම එකයි.. ඉන්න අය, හිටපු අය ඔක්කෝමලාගේ අත්වල ලේ තමයි.
RaveendraSunday, 28 April 2019 12:51 PM
kap මයා වෙත, අප කිසිවිට පාට කන්නාඩි දමා නොමැති බව දැන්වීමට කැමැත්තෙමු. මෙම අවස්ථාවට 225ක් වූ රිලව් රෑනෙන් එකඳු රිලවෙකුටවත් මෙම ස්ථානයට ඒමට කිසිඳු අයිතියක් නොමැති බව දැන්වීමට කැමැත්තෙමු. මේ පාහරයන් සියල්ලන්ම පැදුරු, කොට්ට බැඳගෙන ඒ ඒ ගම්බිම්වලට යායුතුය යන්න අප මොනතරම් නම් සඳහන් කර ඇද්ද..? සමහරවිට ඔබට ඒවා කියවීමට බැරි ඒවා වෙන්නට ඇති... කිසිවෙකු හොඳ දෙයක් කළොත් එය අගය කිරීමට අප නිහතමානී වෙන්නෙමු.
Raveendra Sunday, 28 April 2019 10:33 AM
මේ මහ පොළව නුහුලන පාපකර්මයට වචනයකින් හෝ සම්බන්ධ වූ සියලුම තිරිසනුන් අපගේ මාතෘභූමියෙන් සදහටම තුරන්වේවා.....!!!
sanath Sunday, 28 April 2019 12:37 PM
බලාගෙන ගියාම අන්තිමට දෙවියන් ආරක්ෂා කරන්ට වුනෙත් අපේම පොලිසියටයි.
lankaSunday, 28 April 2019 01:05 PM
ඒ පොලිසියම දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කරා ඒ කාලේ, ඒවා අපේ යුතුකම් සහ වගකීම් තමයි...
SujiMonday, 29 April 2019 06:20 AM
බෞද්ධ ධර්මයට අනුව බුදුරජාණන් වහන්ස්ගේ දේවල්වත් සදාතනික නැත, අපි කරන පින්පව් අනුව සැමගේ ජීවිතය පවතිනු ඇත. එම නිසා ඒවා තර්ජන වලින් ආරක්සා කරන්න ඕනෙනම් මිනිසුන් විසින් කල යුතුයි.
sharm warnMonday, 29 April 2019 03:43 AM
පොලිසිය ඉන්නේ දෙවියන් ආරක්ෂා කරන්න නෙමේ .. දෙවියන් ලගට එන අසරණ මිනිසුන්ව ආරක්ෂා කරන්න .. මිනිස් වෙසින් එන යක්ෂයන්ගෙන් බේරා ගන්න ...
විමල් Monday, 29 April 2019 02:38 AM
කෝ මේ දෙවියෝ?
jayasekara Monday, 29 April 2019 08:55 AM
සියලු සත්වයෝ " කර්මය දායාද කොට ඇත්තේය .." කර්මයෙන් ගැලවීමට දෙවියන්ටවත් නොහැක..." සසර ගමන මෙවන් බිහිසුණු මරණ වලට ලක්නොවේවා ....
Rohan Monday, 29 April 2019 12:15 PM
සියලු සත්වයෝ " කර්මය දායාද කොට ඇත්තේය.." කර්මයෙන් ගැලවීමට දෙවියන්ටවත් නොහැක..." සසර ගමන මෙවන් බිහිසුණු මරණ වලට ලක්නොවේවා...!!! කර්මය වැඩ කරන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ දන්නවද? නැහැ. කර්මය කියන්නේ ඔය බුද්ධාගමේ ඉන්න දෙවියෝ වෙන්න බැරිද? නැත්තන් කර්මය ස්වභාවයෙන් ඇතිවුනේ කොහොමද කියලා දන්නවද? නැහැ. කර්මය "දෙවියෙක්" නැත්තන් "දෙවිවරු" නැතුව වැඩ කරන්නේ කොහොමද කියලා දන්නවද? නැහැ. දෙවිකෙනෙක් අසම්භාවී හෝ නැති වුණු පලියට "කර්මය" කියලා දෙයක් තියෙනවා කියන්න බැහැ. ඒක තර්ක ආභාශයක්. ඉතින් කතෝලිකයින්ට දෙවියෝ වගේම බෞද්ධයින්ට "කර්මය" අන්ධ විශ්වාසයක්...
සෙනෙවි Tuesday, 30 April 2019 12:18 AM
නැවත ඉපදීමක්, දෙවියන්, කර්මය, සියල්ල ආගම් මූලික කරගත් අන්ධ විශ්වාසය පමණි.
රොෂාන් Tuesday, 30 April 2019 12:50 AM
හිතේ තියන දුක කඳුළු වලින් පිටවෙනවා. අනේ අපේ රටට වුන විපතක්. මොනවා වුනත් මේ අවස්ථාවේ අපේ මුළු රටම එකා මෙන් එකමුතු වුන එකම ලොකු ජයක්
jayasekara Tuesday, 30 April 2019 09:41 AM
ඔබ වගේ අන්තෙට ගිය "භෞතිකවාදින්ට .." බුද්ධ දර්ශනය වගේ ගැඹුරු දර්ශනයක් තේරෙන්නේ නැහැ....