(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා කරයි.
එම පිරිස තවමත් එම ස්ථානයේ රැඳමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බව ද දැන ගන්නට ඇත. මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇත.
මෙම ගැටුමින් තුවාල ලැබූවන් 10 දෙනකු පමණ රෝහල් ගත කර ඇතැයි ද හය දෙනකු කොළඹ ජාතික රෝහලේ සහ හතර දෙනකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආංචි මාර්ග කියයි.
තුවාල ලැබූවන් අතර මෙම සිද්ධිය ආවරණයට ගින මාධ්‍යවේදීන් කීප දෙනකුට සිටින බව දැන ගන්නට ඇත.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිරිහානේ විරෝධතාකරුවෝ බසයකට ගිනි තබති
samantha Friday, 01 April 2022 12:05 PM
ජෙප්පන්ට රට ගියොත් මෙහෙම තමයි වෙන්නේ...!
sharm warnFriday, 01 April 2022 01:44 PM
අනේ බයියෝ, හැම එකටම ජෙප්පො, ජෙප්පො කිය කියා ඉන්නවා... මොලේ නැතිකම ලෝකෙට පෙන්නගෙන.. බිත්තර හමුදාවෙන් වාහන ටික ගිනි තිබ්බේ කියලා බයියන්ට ඇරුණාම පොඩි ළමයින්ට පවා තේරෙනවා. යනවා ගිහින් ළදරු පාසල් අධ්‍යාපනයක් වත් ගන්න. මොලේ පෑදෙන්න.
BamunuarachchiFriday, 01 April 2022 06:14 PM
අසව් අසව් ජෙප්පෙක් කතා කරයි. තව කියන්න ජෙප්පෝ මල්ලී කතාවෙන් නොවෙයි, අපි මිනිස්සු මනින්නේ.. වැඩ වලින් මෙන්න වැඩ....
දාසSaturday, 02 April 2022 12:28 PM
මල්ලී තරහ නැතිව පසු භාගේ හිමින් සීරුවේ අතගාලා බලන්න මොලේ එතැනට මාරුවෙලාද කියලා...!
SarasiSunday, 03 April 2022 12:38 AM
ඇයි යකෝ වතුර බවුසරේ ලගම නේද තිබුණේ අනික හමුදා ව බලා හිටියේ ඇයි. මාධ්‍ය වේදියාට ගහපු විදිහට නෙලන්න තිබුනනේ. ඒකෙන්ම පේනවා ඒකට සහයෝගය දුන්න බව සහ නිවන්න කිසිම ඕනකමක් තිබුණේ නැති බව. Fail කියන්නේ හොදටම fail. නාට්‍ය යේ පිටපත අන්තිමයි . අලුත් එවුන් දෙන්නෙක් බදවගන්න. ඉන්න උන් දෙන්නම දැන් වයසයි.
Ananda Friday, 01 April 2022 01:14 PM
ගොන් හරක්..., රටේ සම්පත් විනාශ කරනවා... ගෝඨාභයගේ කියලා හිතාගෙන...
BamunuarachchiFriday, 01 April 2022 06:24 PM
මෙහෙව් ජෙප්පන්ටද රට බාර දෙන්න හදන්නේ?
sanjeewa milano Friday, 01 April 2022 01:47 PM
බස්එකට ගිනි තියපු කෙනා කවුද කියලා කවුරුත් දන්නවා. දැන්වත් අවදිවෙයල්ලා බයියනේ...
Kanthi Friday, 01 April 2022 02:25 PM
බස්වලට ගිනි තිබ්බේ හමුදාවෙන් සහ සේනාධිපතිගේ කට්ටිය. ආණ්ඩුවට අවශ්‍ය කරන්නේ මොකක්ද කියලා ජනතාව දන්නවා. ආණ්ඩුව ගෙදර යවනතුරු උද්ඝෝෂණ දිගටම ක්‍රියාත්මක වෙයි.
BamunuarachchiFriday, 01 April 2022 06:17 PM
අසව් අසව් ජෙප්පෙක් කතා කරයි. තව කියන්න ජෙප්පෙක් කතාවෙන් නොවෙයි, අපි මිනිස්සු මනින්නේ වැඩ වලින්.... මෙන්න වැඩ.
BamunuarachchiSaturday, 02 April 2022 10:26 AM
මම පුන්නක්කු කන බයියෙක්....
Ajith NissankaSaturday, 02 April 2022 07:33 PM
පුන්නක්කු දෙන්නත් පුළුවන් කමක් නැහැ...! ඒකටත් පෝලිම...!
Bamunuarachchi Friday, 01 April 2022 02:52 PM
ජෙප්පන් පුරුදු දේට බැහැලා... සජිතුත් කැමැති ඇති...
Soma dubai Friday, 01 April 2022 02:54 PM
ජෙප්පන්ට පුරුදු වැඩනේ...
sharm warnMonday, 04 April 2022 10:57 AM
දැන් ඔහේ මොකද කියන්නේ? උද්ඝෝෂණ කරන ඔක්කොම ජෙප්පො කියන්නකෝ ඉතින්... අපිට නම් මාර සතුටුයි.
Ran Friday, 01 April 2022 06:58 PM
හමුදාව බලා සිටියදී බසයට ගිනි තියන්නේ තනි පුද්ගලයෙක් බව පෙන්වන වීඩියෝවක් දැන් අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කර තියෙනවා. ඒ වගේම හමුදාවට අයත් බස් රථවල යතුරු කඩා ධාවනයකර එතැනට ගෙනා බවට තව කෙනෙක් කියන වීඩියෝවකුත් ප්‍රසිද්ධ කර තියෙනවා. මෙම තැනැත්තා "බස්රථ කිහිපයක්ම එතනට ගෙනැවිත් පාර අවහිර කල බවත් මින් ඉදිරියට මේවගේ විරෝධතා තියන්න ආවොත් හොඳ පාඩමක් උගන්වන බවටත්" තර්ජනය කරනවා.
Atul Rathnayake Saturday, 02 April 2022 02:16 PM
ආණ්ඩුවේ 'කුලී හේවායින්' මේ වැඩේ කළා වෙන්න බැරිද?