(රොමේෂ් මධුෂංඛ)
පසුගිය දින කිහිපයයේ මුලතිව් දිස්ත්‍රීක්කයට වර්ෂාව ඇදහැලුණද ප්‍රදේශයේ පිහිටි වැව් වලට ජලය එකතු වන තරම් ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම නිසා ප්‍රධාන වැව් කිහිපයක් සිඳී යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් ගොවීන් හා ධීවරයින් ගැටලු රැසකට මුහුණ පා සිටිති.
මුලිව්හි පිහිටි වව්නිකුලම් වැවේ ජල මට්ටම අඩුවීම නිසා මෙවර යල් කන්නයද සම්පුර්ණයෙන්ම අතහැර දැමූ අතර මහක්නයට පෙර ගොවීන් විසින් සිදු කරන කැකුලන් සී සෑම්ද අතහැර දැමීමට සිදුව ඇත.
මුලතිව් වව්නිකුලම් වැව ආශ්‍රිතව කුඹුරු අක්කර 3000 ක් ගොවිතැන් කරන අතරම වැවෙන් ධීවර පවුල් 100 කට ආසන්න පිරිසක් ධීවර කර්මාන්තය සිදු කරද ජලය සිඳී යාම නිසා මේ වන විට ධීවර කටයුතු සියල්ලක්ම නැවතී ඇත.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුලතිව් වලට වැස්සත් වැව් හිදිලා