(මනෝප්‍රිය ගුණසේකර)
මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සදහා ස්ථාපිත කිරීමට නියමිත විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය ‘ස්ථිර මහාධිකරණය‘ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අද (21) විවෘත කළාය.
විවෘත කිරීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය පරීක්ෂා කිරීමකටද අමාත්‍යවරිය ලක් කළාය.
(ඡායාරූප ලහිරු හර්ෂණ )
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුල්‍ය නඩු ඇසීමේ පළමු ‘ස්ථිර මහාධිකරණය‘ විවෘත වේ
athula Tuesday, 21 August 2018 10:15 AM
ඕක සරත් ෆොන්සේකාට දුන්නනම් අද වෙනකොට හොරු ගෙනවිත් නඩු අහල දඩුවම් කරලා හොරා කාපු දානයත් අරගෙන ඉවරයි එහෙම කලානම් ඔය අද ජනතාව අයෙත් එන්න කියා කියා පස්සෙන් යනඑක නතර වෙලා දැන් ජනතාව හිතන් ඉන්නේ එදා හොරුන්ට චෝදනා කලේ බොරුවට කියල
erdi Tuesday, 21 August 2018 11:11 AM
බඩගින්නට පොල් ගෙඩිය කොස් ගෙඩිය කඩපු අයගෙ නඩු විසඳන්න වෙන්න ඇති. බොරු වැඩ වහපු එයාර්පෝර්ට් එකකුත් නැහැ අල්ලපු හොරෙකුත් නැහැ.
sirimal Tuesday, 21 August 2018 11:31 AM
වැඩේ හොඳයි.ඒත්, ප්‍රථමයෙන් අහන්න තිබුනේ සිල්ලර නඩුවක්ද? මැතිවරණ කාලයේ රැස්වීමක් රැස්වීමක් ගානේ පාරම්බාපු මහා පරිමානයේ දුෂණ සහ හොරකමක් ගැන නඩුවක්ද? යහපාලන ගෙන එන්නට වලිකෑ ජනතාව කියන්නේ ප්‍රථමයෙන් විභාගයට ගැණිය යුතුව තිබුනේ ප්‍රධාන හොරුන් වෙනුවෙන් කඩේ ගිය සට්ටැඹියන්ගේ නඩු නොව ප්‍රධාන පෙළේ හොරුන් ගේ නඩු බවයි. ඉන් අතැඹුලක් සේ ඔප්පු වන මිග් යානා වංචාව, මල්වානේ හෝ මාතර බ්‍රවුන්ස් හිල් දේපොල වංචා, සිරිලිය වංචාව, කළු සල්ලි සුදු කිරීමේ වංචා, ආච්චිගේ මැණික් මල්ලේ වංචාව,නිවාස සහ වාහන සිය ඥාතීන්ට සහ හිතවතුන්ට ලබා දීමේ වංචාව ආදී ප්‍රධාන ඝණයේ වංචා වලින් එකක් ප්‍රථමයෙන් විභාගයට ගැණිය යුතුව තිබූ බව බොහෝ දෙනාගේ මතයයි. කෙසේ වෙතත් මීලඟ විශේෂ මහාධිකරණ 2 ද හැකි ඉක්මනින් ආරම්භ නොකළහොත් වත්මන් පාලක නායක දෙබානට මීලඟ මතවරණයකින් ජය ලැබීමට නොව, අපේක්ෂකයෙකු වීමටවත් යහපාලනය ගෙනා හැට දෙලක්ෂයේ ජනතාව ඉඩ නොදෙනු ඇත. මැඳට වෙලා දෙපැත්තම කන "ඩීල්" කාක්කෝ මේ ගැන සිතත්වා.
sirimal Tuesday, 21 August 2018 04:24 PM
වැඩේ හොඳයි. ඒත්, ප්‍රථමයෙන් අහන්න තිබුනේ සිල්ලර නඩුවක්ද? මැතිවරණ කාලයේ රැස්වීමක් රැස්වීමක් ගානේ පාරම්බාපු මහා පරිමානයේ දුෂණ සහ හොරකමක් ගැන නඩුවක්ද? යහපාලන ගෙන එන්නට වලිකෑ ජනතාව කියන්නේ ප්‍රථමයෙන් විභාගයට ගැනිය යුතුව තිබුනේ ප්‍රධාන ගණයේ හොරුන් වෙනුවෙන් කඩේ ගිය අයගේ නඩු නොව ප්‍රධාන ගණයේ හොරුන් ගේ නඩු බවයි.