IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මහපාරද උරුම ලේ කිර කළ මවට

දස මස පිහිට සලසා නව             උපතකට

දිවියෙම  සවිය දියකර දහදිය            ගතට

බිහි කළ දූ පුතුන් වැඩ ඇති රට          දැයට 

මහපාරද උරුම ලේ කිරි කළ            මවට - පද ආරියසේන හඳුවල

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

උදුවප් පොහොය දින පානදුර නගරයේ අතරමංකර මහ මග දමා ගොස් සිටී මව්වරුන් තිදෙනකු හමුවූ බව පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා කීය.

70,78 සහ 85 වියැති වදුරම්මුල්ල , හොරණ සහ කොළඹ ප්‍රදේශවල පදිංචි කතුන් තිදෙනකු මෙලෙස හමුවූ බව පානදුර දකුණ පොලිසිය සදහන් කරයි.

කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හදුනා ගැනීමට නොහැකිව ඇතැයිද පැවසේ.

වදුරම්මුල්ල ප්‍රදේශයේ කාන්තාවක නිවසට ගොස් ඇරලවූ බවත්, අනෙක් කාන්තාව හෙට දිනයේ වැඩිහිටි නිවාසයකට යොමුකිරීමට නියමිත බවත්, කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාව අසනිප තත්ත්වයේ පසුවූ බැවින් පානදුර මූලික රෝහලට ඇතුලත් කල බවත් පොලිසිය පවසයි.



අදහස් (7)

මහපාරද උරුම ලේ කිර කළ මවට

බද්රානි Wednesday, 07 December 2022 08:12 PM

ආ... මේ අර අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ධර්මද්වීපයේ තවත් එක සුළු සිද්ධියක්නේ.. සමහරවිට පෝයට "අත්හැරීම" ගැන අහපු බණ අකුරටම පිළිපැදලා වෙන්න ඇති..

:       10       36

Upasaka Wednesday, 07 December 2022 10:17 PM

අම්මලාගේ ඒ දරුවන්ට හොඳට ඉගැන්නුවා නේද දැන් හොඳ ජොබ් කරනවා ඇති. දැන් ඔයා අම්මලා ඒ ගොල්ලන්ට කරදරයක් වෙන්න ඇති. උපාධිය ගන්න උගන්නන්න ඇති. නමුත් අවශ්‍යම දේ උගන්නල නෑ. සදාචාරය, දෙමව්පියන්ට, වැඩිහිටියන්ට ගරු සැලකිලි කරන්න. දෙමව්පියන්ගේ වටිනාකම වගේ දේවල් උගන්නන්නේ නෑ. ඒවා ගොඩක් දුර‍ට දහම් පාසල් යන ළමයින්ට උගන්නනවා... ඔබලාට තෙරුවන්සරණයි...

:       2       10

sampath Wednesday, 07 December 2022 10:46 PM

ඔය විදියට දෙමාපින් පාරේ දාලා යන්නේ සමාජයේ යමක් කමක් කළ හැකි අයමයි. බොහෝ දුරට නැති බැරි මිනිස්සු කොහොමද හරි දෙමාපියන් රැකගන්නව. සේසතම හූරාගෙන දේපොළ ලියවගෙන මේ අසරණ මිනිස්සු පාරේ දාලා ගියපු අයට ලැබෙන දඬුවම ඒ අයටවත් හිතා ගන්න බැරි වෙයි. වැඩිහිටි පනත අනුව නීතිමය පියවර ගන්න පුළුවන්. එක් දරු මවට කෑම ඇත සිව් දරු මවට පාර ඇත කියන කියමනකුත් තිබුණා.

:       1       6

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 07 December 2022 10:59 PM

‍" දස මස කුස හොවා ඇතිදැඩි කළ නුඹලා අත පය සවි කළේ අපේ දිවි ගැන නොබලා ලේ කිරි කර දෙමින් කැත කුණු සෝදා හැරලා කොයි වල යන්නේද දරුවනි,මේවැනි වැඩ කරලා "

:       1       7

arschfikaa Thursday, 08 December 2022 02:16 AM

බද්රානි ඔයාගේ කීම හරියටම හරිය. මේ සිංහලයෝ වැඩියෙන්ම පව් කරන්නේ පෝයදාට. ඉතින් ඒක අද අකුරටම කොරලා.

:       1       6

fairoosThursday, 08 December 2022 12:12 PM

නිවැරදිකිරීමක් "සින්හලයො" නෙවේ "ළාංකිකිකයො"

:       0       3

Hafeel Thursday, 08 December 2022 08:02 PM

ජාතිය අවදි කල අර දළදා මාලිගා ඉදිරිපිට උපවාස කල රතන හාමුදුරු, ජානසාර හාමුදුරු, ඩෑන් ප්‍රසාද්ලා ඉන්න මේ රටේ මෙහම වෙනවා නම්?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6541 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site