(ඩික්සන් වසන්ත)
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ 136 වන ජන්ම දින සැමරුම් උත්සවය කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේ දී (පොල්වත්ත පන්සල) අද (20) උදෑසන පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මුලිකත්වයෙන් මෙම උත්සවය පැවති අතර විහාරස්ථානයේ පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුවට රුවන් විජයවර්ධන මහතා විසින් මල්දමක් පළදවා උපහාර දක්වන ලදී.
මෙම අවස්ථාවේ ආගමික වතාවත් විහාරාධිපති බණ්ඩාරවෙල විමලධර්ම හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් පවත්වන ලදහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ඡන්ම දින උපහාර
rohan Tuesday, 20 October 2020 11:16 AM
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ජාතියේ පියාගේ නාමයෙන් පක්ෂය රැකගන්න සමගි ජනබලවේගය සමග එකතු වෙන්න... නැවතත් ඩී.එස්. යුගයකට රට හරවන්න.. ජයවේවා.
VINIVIDATuesday, 20 October 2020 11:22 PM
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ජාතියේ පියාගේ නාමයෙන් පක්ෂය රැකගන්න සමගි ජනබලවේගයේ නායකයින් අවශ්‍ය නොමැත. නැවතත් ඩී.එස්. යුගයකට රට හරවන්න සුදුසුම පුද්ගලයින් එක්සත් ජාතික පක්ෂයේ සිටී. එය ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදුවනවා ඇත. මේ වනවිට පක්ෂය තුළ නායකත්ව විවේචන නොමැත. රටේ තිබෙන්නා වූ අර්බුද හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉක්මන් වෙනසක යායුතු නොවන බව මේ වනවිට රට තුළ ජනතා මතයක් ගොඩ නැගෙමින් තිබේ.. ඒ පිළිබඳවත් සොයා බැලීම කළයුතුවේ. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වෙමින් යුගයට අවශ්‍ය පරිදි වෙනස් වන පක්ෂයකි. ප්‍රේමදාස යුගයක් නැවත ඇතිකර ගැනීමට සමගි බලවේගය සමග එක්වන්න යනුවෙන් ඔබගේ අදහස නිවැරදි විය යුතුවේ.
vidya Tuesday, 20 October 2020 07:37 PM
මෙවැනි වැදගත්, ගුණවත් මිනිසුන් බිහිවෙන්නේ කලාතුරකින්.. ඔබතුමා මේ විශ්වයේ කොතැනක හරි සිටිනවා නම් මගේ මවුබිමෙහි මිනිසුන්, සතුන් සහ පරාක්‍රම සමුද්‍රය වැනි ජලාශයන් ආරක්ෂා කරන්න.
thilana Wednesday, 21 October 2020 09:42 AM
මෙතුමා නිර්මාණය කළ පක්ෂය විනාශ කළාට රනිල්, සජිත් ඇතුළු අය වගකියන්න ඕනේ...
Thilak Thursday, 22 October 2020 02:22 AM
සුද්දට රට තිබුනානම් හොඳයි, නිදහසක් ගන්න ගිහින් කුරුවල් වෙලා තියෙන්නේ.