IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහවැලි ගං දියේ ගසාගෙන ගිය අලි පැටවා බේරාගනී

(නිමල් ජයරත්න)
 
මහවැලි ගඟේ සැඬ පහරට හසුව ගසාගෙන ගිය අලි පැටවකු අද(18) මනම්පිටියේ වැලි ගොඩ දමන කම්කරුවෝ පිරිසක් බේරාගෙන වනජීවි නිලධාරීන්ට  බාරදුන්හ.
 
ගල් මුල් වල ගැටී සීරීම්වලින් තුවාල ලබා සිටි මෙම අලි පැටවා සති දෙකක පමණ වයසැතිය.
 
අලි රංචුවෙන් අතරමංව මහවැලි ගඟේ ගසාගෙන එන්නට ඇති බවට සැකකරන  අලි පැටවා මනම්පිටිය වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයට බාරදුන් බව පොළොන්නරුව අඩවි ආරක්ෂක පී. ඩී. එස්. ශාන්ත මහතා පැවසීය.



අදහස් (12)

මහවැලි ගං දියේ ගසාගෙන ගිය අලි පැටවා බේරාගනී

Pradeep Tuesday, 18 February 2020 05:18 AM

තෙරුවන් සරණයි ඔබලාට මහත්වරුනේ..

:       1       12

Kumar (Gulf) Tuesday, 18 February 2020 07:06 AM

දැන් ඉතින් කවුරුහරි උස්සයි මේ සතාව.

:       1       6

beau Tuesday, 18 February 2020 10:06 AM

වාසනාවන්ත අලි පැටවෙක්. තුණුරුවන් සරණයි ඔබට.

:       1       6

lalithm Tuesday, 18 February 2020 10:42 AM

පිටේ නම් කොටලා තිබුනේ නැතිද දන්නේ නැහැ.

:       3       0

saradiyel Wednesday, 19 February 2020 01:51 AM

මෙයාට අම්මා හොයලා දෙන්න පුළුවන් නම්.

:       0       38

MaheeThursday, 20 February 2020 01:03 AM

කවුරුහරි දාලා ගියාද දන්නෑ දරුකමට හදාගන්න කියලා. අර කොළඹ පන්සල ළඟ වගේ.

:       1       21

uddika Wednesday, 19 February 2020 03:26 AM

වැලි ජාවාරම් කාරයෝ නිසා හොදකුත් වූනා එහෙනම්

:       1       17

Laal Wednesday, 19 February 2020 03:44 AM

වැඩේ ඉතාම අනර්ඝයි. පැටියව නයිලෝන් ලනුවෙන් බැඳලා අල්ලන් ඉන්න හැටි දැක්කාම දුකත් හිතෙනවා. මිට වඩා හොඳ ක්‍රමයක් නැද්ද පැටවා අල්ලලා තියාගන්න ?

:       1       25

sampath Wednesday, 19 February 2020 11:18 AM

සල්ලි තියෙන අයට අලි පැටව් හදාගන්න දෙන්න. පන්සල් දේවාල වලට දෙන්න. ඒ සතුන් කාලා බීලා ඉන්නවා. නැත්නම් කැලේ ඉදලා නිකම් මැරිලා යනවා. හක්කපටස් එකකට හරි වස විසකට හරි බොරු මනස්ගාත ඕනේ නෑ. අලි ඇත්තු හදන මිනිස්සු ඉතා ආදරෙන් ඒ සතුන්ව හදනවා. කැලේ හිටියොත් කාටවත් නෑ.

:       55       17

විජිත් Wednesday, 19 February 2020 12:48 PM

අසරන වුන චුටි " දැවැන්තයෙක් ".මම අහලා තියෙනවා මේ අලි චුට්ටෝ හරිම විසේකාරයොයි කියලා. ඒ වගේම තමන්ගේ රැළේ ඉන්න ටිකක් ලොකු අයියලා අක්කලා එක්ක දුවමින්,පෙරළෙමින් සෙල්ලම් කරන්න හරිම කැමතියිලු. චුටි ළමයින් සමගත් ඉක්මනින්ම මිතුරු වෙනවාලු. ඒ සෙල්ලම් කාලයේදී මිනිසාත් සතාත් කියලා වෙනසක් නැති නිසා. ඒ වගේමයි ඒ ජාන අපි දෙගොල්ලොගෙම නොනැසී තියෙනවා. කැලෑවෙදී අලිපැටව් හමුවුනොත් ඒගොල්ලෝ හුරතල් කරන්න එපා - මග හැරලා යන්න " කියලා විශ්‍රාමලත් වනජීවී නිලධාරී මහත්මයෙක් අපි කුඩා කල අපිට උපදෙස් දුන්නා. මොකද අපි එයාව සෙල්ලමට ගත්තොත් එයා අපිත් එක්ක යන්න අපේ පස්සෙන්ම එනවාලු. එහෙම වුනොත් එයාගේ දෙමව්පියෝ එයව හොයාගෙන ඉව ඔස්සේ එනවාලු. කාලයකට ඉස්සර කැලෑව අසල ගමක එහෙම සිදුවුනාලු. කුඩා ළමයින් අලි පැටියව ගෙදරටම එක්කන් ඇවිත් ළමයින්ගේ දෙමව්පියන්ටත් හොරෙන්.එදා රෑ අලි මව්පියන් ගමට ඇවිත් ඒ ගෙදර විනාශ කලාලු. දැන් ඉතින් මෙයාව වනජීවී මහත්වරු ඇත් අතුරු සෙවනට යවලා ලොකු මහත් කරලා ටිකෙන් ටික කැලෑවට හුරු කරලා නැවතත් එයා අයිති වනයටම යවාවි. ඇත්ත ඒ අපේ පරණ ඥාතියෙක්. අපි ඒගොල්ලන්ව අමතක කරලා පරිණාමය වුනාට අපි අපි අතර ගුණ සුවඳ එහෙමමයි.

:       0       82

Tony Mutaliph Thursday, 20 February 2020 04:47 AM

හොද වැඩක්. ස්තූතියි.

:       0       2

nanda Thursday, 20 February 2020 08:47 PM

ඉතාම ලස්සන කමෙන්ට් එකක් විජිත්. ඔබට ස්තුතියි.

:       0       39

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25404 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23411 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site