"මහවැලි ව්‍යවසායකත්ව ජනාධිපති සම්මාන උළෙල 2019 " ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (01) සවස පැවැත්විණි.
එහිදී හොඳම මහවැලි ව්‍යවසායකයා ජනාධිපති රන් සම්මානය නව රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති ලංකේශ්වරගේ මිත්‍රපාල මහතා සහ හොඳම මහවැලි ව්‍යවසායකයා ජනාධිපති රිදී සම්මානය ෆොරස්ට් රොක් ගාඩින් රිසෝට් කළමනාකරණ අධ්‍යක්ෂ බාලදුරගේ චන්ද්‍රසිරි,හොඳම මහවැලි ව්‍යවසායකයා ජනාධිපති ලෝකඩ සම්මානය එල්ලාවල හෝර්ටිකල්චර් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂක සුරේෂ් එල්ලාවල යන මහත්වරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සම්මාන ලබාගත්හ.
මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහවැලි ව්‍යවසායකත්ව සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
indika Tuesday, 01 October 2019 05:02 PM
මේ රටේ හැමදාම වැඩකටනැති සම්මාන සම්මාන . ජනපතිට වෙන වැඩ නැති නිසා කාවහරි ගෙන්නලා කාලය කන මොකක් හරි රන් සම්මාන. මේ සම්මාන ගන්න විදිහට මේක ජපානේ වෙන්න ඕනේ .
vipula Wednesday, 02 October 2019 05:11 AM
අන්තිම දවස් ටික යන්නේ........