IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහ වැසි සමඟ බදුල්ල කොළඹ මාර්ගයේ දියඇලි සක්‍රීය වෙයි


( නිශාන්ත කුමාර)

දින ගණනාවක සිට ඌව පළාතට ඇද හැලෙන මහ වැසි සමඟ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි කඳුවැටි ආශ්‍රිතව සුන්දර දිය ඇලි රැසක් නිර්මාණය වී තිබේ.


 සාමාන්‍යයෙන්  මෙවැනි දිය ඇලි සක්‍රිය වන්නේ ඌවට මහ වැසි ඇද වැටෙන දෙසැම්බර් මාසයේදී පමණක් වූවත් බලාපොරොත්තු නොවූ අයුරින් මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමග හිටි හැටියේම මෙම දිය ඇලි මේ අයුරින් සක්‍රිය වීමට පටන්ගෙන තිබේ.


විශේෂයෙන්ම මේ දිනවල බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල සිට  බලංගොඩ දක්වා වූ ප්‍රදේශය තුල අඩි සිය ගණන් උස කඳු මුදුන්වලින්   ඇද හැලෙන මෙවැනි තාවකාලික දිය ඇලි 15 කට ආසන්න සංඛයාවක් දැක ගන්නට ලැබේ.

 



අදහස් (2)

මහ වැසි සමඟ බදුල්ල කොළඹ මාර්ගයේ දියඇලි සක්‍රීය වෙයි

THILINA Tuesday, 15 May 2018 09:37 AM

නිර්ලෝභී සොභාදහම් මෑණියන්ගේ උතුර උතුර උතුරා අද හැලෙන අසීමිත අන්දරය සුන්දරය. එහෙම උනාට. අද මුළු ලෝකයම භූගත ජල මූලාශ්‍ර සංරක්ෂණය ගැන කතා කරමින් සිටී. ඉදිරියේදී ලෝක යුද්ධ ඇතිවන්නේ භූමියට නොව ජලයට ය. වසර 2025 වන විට භූගත ජලය අහිමි ලෝකයේ පළමු අගනුවර බවට යේමනයේ සනානගරය පත් වෙමින් තිබේ. වසර 2040 වන විට ඇමරිකාව, සෞදි අරාබිය, චීනය වැනි රටවල භූගත ජලය අන්තරාදායක සීමාවට පැමිණෙන බව ගෝලීය භූ විද්යාඥයෝ අනතුරු අඟවා තිබේ. ඉන්දියන් සාගරයේ මෝසම නොවන්නට ලංකාව සහරාවක් වී බොහෝ කල් ය. පසු ගිය ඊසාන දිග මෝසම මාසයක් ප්‍රමාද වීමෙන් ලංකාව මුහුණ දී සිටි තත්ත්වය කනගාටු දායක ය. අහසින් වැටෙන වතුර ටිකවත් රැක ගත නොහැකි රටක අනාගතය ගැන කතා කිරීම විහිළුවක් බවට පත් වෙමින් තිබේ.

:       0       64

Perera Wednesday, 16 May 2018 06:49 PM

අපොයි ඔව් මහා වැසි සමග කොළඹත් ගංගාවල්, විල් එහෙම සක්‍රිය වෙලා මහාමාර්ග බොහොමයක් වාරිමාර්ග වෙනවනේ. තුම්මුල්ල හන්දියේ නියම විලක් සක්‍රිය වෙනවා. හරිම සුන්දරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21164 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20455 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site