IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


යක්කලමුල්ලෙන් යෝධ බිම්මලක්

( රවී ලියනගේ)

යක්කලමුල්ල මානකඳුර ප්‍රදේශයේ පදිංචි දොළමුල්ලගේ සුනිල් මහතාගේ  නිවස අසල විශාල ප්‍රමාණයේ යෝධ බිමිමලක් පිපී ඇත.

අඩි පහක විශ්කම්භයකින් යුත්  මෙම  බිම්මල  උසින්  අඟල් 16කි. මෙම බිම්මලේ පෙති 60ක් පමණ ඇත.. 



අදහස් (10)

යක්කලමුල්ලෙන් යෝධ බිම්මලක්

kumara Thursday, 28 September 2017 10:44 AM

අඩි 5 විෂ්කම්භ නොව පරිධිය විය යුතුයි !

:       0       44

senaThursday, 28 September 2017 11:46 AM

මට හිතෙන්නේ විෂ්කම්භය අඩි පහ විය යුතුයි. අඩි 5 ක් පරිධිය වුණොත් විෂ්කම්භය අඩි එක හමාරක් විතර වෙයි. එහෙම නම් පත්තරේ පලවෙන්න තරම් දෙයක් වෙන්නේ නැහැ.

:       53       16

naradhaThursday, 28 September 2017 12:23 PM

සේනට අායෙත් ඉස්කෝලේ යන්න කලේ හරි !!!

:       6       15

geeganaThursday, 28 September 2017 12:35 PM

පරිධිය සහ විෂ්කම්භය ගැන කාගෙන් හරි අහගන්න. අඩි 5 පරිධියම වියයුතුයි.

:       0       2

janatha anura Saturday, 30 September 2017 08:49 AM

වටේ ඉන්න අයත් එක්ක අඩි 5 විෂ්කම්බය හරි මලේ උස මිනිහගේ ප්‍රමාණයෙන් 6 න් එකක් පමණ කොහොම නමුත් ඕක ගෑස්, පෙට්‍රල් වැඩි වීමත් එක්ක පිපුණු මලක්...

:       0       0

Geegana Thursday, 28 September 2017 12:11 PM

වාර්තා කරන්න වචනේ දන්නේ නැත්නම් වටප්‍රමාණය කිවුවා නම් හරිනේ....

:       0       11

gama Thursday, 28 September 2017 12:27 PM

අඩි පහක් වෙන්න බෑ. මෙතන මිනිහෙකුගේ උසත් අඩි පහක්නේ.

:       0       5

කැකුළි Thursday, 28 September 2017 01:49 PM

අයියෝ, මෙය වාර්තා කරපු කෙනාට දොස් කියන්න එපා අනේ.. විෂ්කම්භ හෝ පරිධිය වේවා .....බිම් මල ලස්සනයිනේ. එහි සුන්දරත්වය විඳ ගන්නේ නැතුව කුමටද වාද භේද.! .

:       1       135

Fernando Friday, 29 September 2017 01:45 AM

ඇත්තමයි අපේ අය හැම දේකටම එල්ලී ගෙන යනවා. පොඩි පොඩි අඩුපාඩු වෙනවා. හැමෝම මිනිස්සු ලැජ්ජාවේ බැහැ.

:       1       52

janatha anura UAE Saturday, 30 September 2017 08:45 AM

මෙතන කවුරුන් හෝ හරි එළියට පහළියට යන තැනක්.... මල් එක දෙක වෙලා පිපෙනවා පොහොර වලට...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6545 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 727 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site