IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


යාපනයේ ධීවරයෝ වීදී බසිති

 


(රොමේෂ් මධුෂංඛ)        

                                                
යාපනය මරදන්කේනි ප්‍රදේශයට පැමිණ වාඩි ගසාගෙන සිටින සංචාරක ධීවරයින් 1500 ක් පමණ දෙනා එම වාඩි වලින් ඉවත්කරන ලෙසට ඉල්ලා ප්‍රදේශයේ ධීවරයින් රැසක් විරෝධතා පාගමනක් අද (7) උදෑසන සංවිධානය කර තිබුණි.


මරදන්කේනි වෙරළට පැමිණ ඇති අදාළ සංචාරක ධීවරයින් විසින් මුදල් යොදවා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම ඇතුළු  විවිධ ආකාරයේ අනවසර මසුන් ඇල්ලීමේ කටයුතු මෙන්ම දෙමළ ධීවරයින්ට විවිධ බාධාවන් සිදු කිරීම හේතුවෙන් මරදන්කේනි මත්ස්‍ය සම්පත විනාශ කරන අතරම ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට විරෝධතා පාගමනට එක්වූවන් කියා සිටියහ.


එමෙන්ම ඉන්දීය ධීවරයින්ගෙන් සිදුවන බලපෑමට වඩා බලපෑමක් මෙම සංචාරක ධීවරයින්ගෙන් ප්‍රදේශයේ පාරම්පරි ධීවරයින්ට එල්ලවන නිසාවෙන් එම ධීවරයින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටත් මේ වන විටත් ධීවරයින් 1500 ක් පමණ ධීවර යාත්‍රා 400 ක් පමණ යොදා මෙම මත්ස්‍ය සම්පත විනාශ කිරීම සිදු කරන නිසාවෙන් වහාම පියවරක් ගන්නා ලෙසට විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.


විරෝධතාවය සඳහා මරදන්කේනි හා වඩමාරච්චි නැගෙනහිර පාරම්පරික ධීවරයින් මෙන්ම උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී සිටි අතර විරෝධතාකරුවන් විසින් පාගමන අවසානයේ මරදන්කේනි ප්‍රාදේශීය ලේකම්වරයාට යාපනය දිසාපතිවරයාට සංදේශයන් භාරදීමටද පියවර ගන්නා ලදි.


 



අදහස් (3)

යාපනයේ ධීවරයෝ වීදී බසිති

Hafeel Thursday, 07 June 2018 08:37 AM

එතකොට උතුරු පලාතෙන් පිට දෙමළ ජනයාට ව්‍යාපාර, වෙළඳාම කටයුතු කරන්න හා නිදහසේ ජීවත් වන්න පුළුවන් නං, ඇයි දකුණේ ජනතාවට උතුරට ගිහින් වෙළඳාම කටයුතු කරන්න බැරි? අද සිවාජිලිංගම්, විග්නේශ්වරන්ලාට රටේ පොදු නීතිය බල පාන්නේ නැහැ. රජය කොන්ද කෙලින් තියාගන පැහිදිලි තීන්දුවක් ගන්නොන. මේ රජය සේරම අනාගත්ත. ඩයස් පෝරාවට බයවෙලා යුද ජය දින සමරන්න නැහැ. නමුත් සිවාජිලිංගම්ලා උතුරේ මහාවිරු දින සමරනවා. මේකද සහ ජීවනය?

:       0       224

lalithsjm Friday, 08 June 2018 03:02 AM

ඕක දකුණේ උනානම් පොලිසිය කැරලි මර්දන ඒකකය වගේ හැට හුටමාරක් වටවෙලා. එක රටේ නීති දෙකක් අනේ මෙහෙම කොන්ද පන නැති ආණ්ඩුවක්.

:       49       148

dalas Saturday, 09 June 2018 03:20 AM

මේකට අනිකුත් පළාත්වල ජනතාවටත් පුළුවන් මහත්මා ගාන්ධිතුමා ආරම්භ කළා වගේ අහිංසාවාදී ක්‍රියාවක් ආරම්භකරන්න. ඒ පැත්තෙන් එන භාණ්ඩ හා සේවා වර්ජනය කරනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20345 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18169 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 301 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site