IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රාජ්‍ය බැංකු සේවකයෝ විරෝධයක

(අමල් වික්‍රමරත්න) 

රාජ්‍ය බැංකුවල සේවක සේවිකාවෝ රැසක් අද(6) දහවල් කෑම පැයේදී ගාල්ල බස් නැවතුම්පොළ අසල විරෝධතාවයක නිරත වූහ.

ලංකා, මහජන, ජාතික ඉතිරිකිරීමේ, ප්‍රාදේශීය සංවර්ධන, රාජ්‍ය උකස් හා ආයෝජන, නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා ඇතුළු බැංකු රැසක සේවක සේවිකාවෝ ඊට එක්වූහ.

ලංකා බැංකුව ,මහජන බැංකුව සහ රක්ෂණ සංස්ථාවේ කොටස් සීයට 10ක කොටස් විකිණීමට එරෙහිව සහ රාජ්‍ය මුල්‍ය ආයතන පුද්ගලික අංශයට විකුණා දැමීම ,ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින්  ලංකා බැංකු සේවක සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.



අදහස් (5)

රාජ්‍ය බැංකු සේවකයෝ විරෝධයක

Darshana Wednesday, 06 December 2017 01:12 PM

දැන් හැමදේම විකුණන් කනවා වගේ ආණ්ඩුව.

:       226       135

himal Wednesday, 06 December 2017 03:52 PM

රාජ්‍ය සේවකයින්ට තමන්ගේ වැ‍ටුප, පුද්ගලික අංශයේ බැංකු වලින් කඩිනම්ව ගන්න හදා ගත්ත දවසට මේ රජයේ බැංකු වහන්න වෙනවා. මොකද මේවයේ ගිණුම් පවත්ව ගන්නේ වෙන කරන්න දෙයක් නැතිකමට. සේවාව අන්තිමයි. අයිතිවාසිකම් ඉල්ලලා පිකට් කෙරිල්ල යහපත් සේවාවක් පවත්වගන්නත් කරා නම් හරි.

:       645       534

surajThursday, 07 December 2017 04:30 AM

අනේ ඔව්... දන්න තරම පෙනවා... රජයේ බැංකු වල වාර්ෂික වාර්තා අරන් බලන්න කොහොමද ලාභ ලබන්නෙ කොහොමද කියලා.

:       0       0

terrance Wednesday, 06 December 2017 07:52 PM

මේ සේවකයන් මෙහෙම උද්ඝෝෂණය කළාට මේ අදාල බැංකුවකට වැඩක් කරගන්න ගියාම බලන්න එපැයි මේ ගොල්ලන්ගේ ලොකුකම්. මගේ අත්දැකීමෙන් කියන්නේ. රජයෙන් පඩි ලැබෙන හන්දා ගනුදෙනු කරුවන්ට නිසි සැලකීමක් මේ බැංකුවලින් ලැබෙන්නේ නැහැ.

:       1       1

ලංකා Wednesday, 06 December 2017 11:22 PM

හිමාල් මහත්මයගේ පන්තිය ඔහොම කිව්වට ඔබගේ දුප්පත් නෑයෙක් යවල බලන්න. ඔය කියන පුද්ගලික බැංකුවකට ණය මුදලක් ඉල්ලන්න. දෙනවද බලන්න හැබැයි සල්ලි නම් තැන්පත් කර ගනියි. කාඩ් දේවි, තෑගි දේවි... ඒ වුණාට ණය ඉල්ලන කොට මාස 06 ක පේ ෂීට්. ස්ථීර අදායම් මාර්ග ඉල්ලාවි... අදත් දුප්පතුන්ගේ සහනාධාර දෙන්නේ ඔය බැංකු හරහා පොත්තේ පෙනුමට රැවටෙන මිනිස්සුත් එහෙම හිතනවා. නමුත් රාජ්‍ය බැංකු වහපුදාට තේරේවි. රාජ්‍ය බැංකු බදු වශයෙන් එකතු කරලා දෙන මුදල් කොපමණද දන්නවද? එ්වගේ බදු ගෙවාවිද ඔය කියන පෞද්ගලික අංශය? රජය, රාජ්‍ය බැංකු වලට මොනවද දීලා තියෙන්නේ? මහබැංකුව දෙන ප්‍රතිමූල්‍ය පවා ඔය කියන පෞද්ගලික අංශය නිසි විදියට මහජනතාවට දෙන්නේ නැහැ. රාජ්‍ය බැංකුවල පැය අට මදි වැඩකරන්න. ඒ අයගේ බදුවලින් තමයි පැය අට ගෙවා ගන්න බැරි (සමහර) රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නෙත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site