චතුර එස් කොඩිකාර
1971 වර්ෂයේ එවකට වෙළද අමාත්‍ය ටි.බි . ඉලංගරත්න මහතාගේ සංකල්පයක් මත බිහවූ ශ්‍රී ලංකා රජයේ වානිජ නීතිගත සංස්ථාවේ (STC) 47 වැනි සංවත්සර උත්සවය හා එහි සේවක සේවිකාවන් ඇගයීමේ සම්මාන පිරිනැමීම නරහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ දී අද (05) සිදුකෙරිණි .
කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක , එහි අතිරේක ලේකම් සීතා සේනාරත්න , ශ්‍රී ලංකා රජයේ වානිජ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය ඒ.ජේ.එම් . ජමීල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්විණි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ වානිජ නීතිගත සංස්ථාවේ 47 වැනි සංවත්සරය සැමරේ
Bamunuarachchi Friday, 05 January 2018 09:52 PM
ටී.බී.ඉලංගරත්න වගේ ඇමතිවරු නැවත මෙරටට බිහිවේවිද?
kamal Saturday, 06 January 2018 05:56 AM
මේ උත්සවයේ වියදම කීයද?
RaveendraSaturday, 06 January 2018 07:12 AM
කමල් මයා, ඔබ විසින් අනවශ්‍ය ප්‍රශ්නය ඇසීම ගැන අප කණගාටු වන්නෙමු. මෙහි වියහියදම් සියල්ලම ඔබගේත් මගේත් බදු මුදල්වලින් නොව ඒ ඒ අයගේ පුද්ගලික මුදල් හදල් බව මේ අයගේ සුන්දර සිනහමුසු මුහුණුවලින් මනාව පැහැදිලි වන්නේය.
Bamunuarachchi Saturday, 06 January 2018 09:39 AM
මේ රටට වැඩක් කළානම් ඒ බණ්ඩාරනායක මහතා සහ ඔහුගේ ඇමතිවරු පමණයි. එජාප කාරයෝ මෙරටට කල දෙයක් නැත. දැන් ඉන්න සමහරක්, ටී බී ඉලංගරත්න කියන්නේ කව්ද කියාවත් නොදනී. නමුත් එතුමා ඇතිකළ සේවක අර්ථ සාධක අරමුදලත් හොරාකාලාය.
liyanage Saturday, 06 January 2018 12:44 PM
ඔව් ඔව්, වසර 70ක් ම කලා තමයි ..ඔය කියන අය.. හැබැයි තවමත් ..සංවර්ධනය වන රටක් ...එයාලා නම් සංවර්ධනය වෙලා ඇති...
BamunuarachchiSunday, 07 January 2018 12:25 AM
ඒ නායකයින්ගේ කාලයේ රටට කලදෙවල් හොඳටෝම ඇති. රටේ මිනිස්සු බුද්දීමත්නම් ඒවා රැකගෙන රට ඉදිරියට ගෙනයන්න තිබුනා. පවුලක තාත්තා අම්මට උවමනා උනාට ළමයි කම්මැලි ගොන්නු නම් ඒ පවුල අවුරුදු 100 ගියත් ඒ පවුල්දියුණුවෙන්නේ නැත .
Purawasiya Saturday, 06 January 2018 03:51 PM
Bamunuarachchi, මිනිසුන් කල හොඳ නරක දෙකම දැකීමට තරම් හැකියාවක් මින්සුන්ට තිබිය යුතුය. ගරු බණ්ඩාරනායක මහතාගේ නිදහස් පක්ෂය මෙන්ම , එක්සත් ජාතික පක්ෂයද ශ්‍රේෂ්ට නායකයන් බිහිකර ඇත.