(එච්. චන්දන )
මේ දිනවල පවතින කාළගුණික තත්වය හා පුත්තලම් දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර පහවගොස් බත බුලතින් සපිරි සෞභාග්‍යමත් කාලයක් සියලු ලෝකවාසීන්ට උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් දෙවියන් උදෙසා කිරි කල පූජා පෙරහර අද (28) උදෑසන පුත්තලම කොළඹ පාරේ පැරණි අයියනායක දේවාලය අසලින් ආරම්භ කෙරිණි.
පුත්තලම - තිල්අඩිය මුරගන් දේවාලයේ ප්‍රධාන පූජක සුන්දරාම් කුරුක්කල් තුමන්ගේ මෙහෙයවීමෙන් මූලික පුද පුජා පැවැත්වීමෙන් අනතුරුව මෙම කිරි කල පුජා පෙරහර ආරම්භ විය.
මෙම කිරිකල පුජා පෙරහර අයියනායක දේවාලය අසලින් පිටත්ව ල තිල්අඩිය මුරගන් දේවාලය දක්වා ගමන් කළ අතර කිරිකල පූජාවට කුඩා දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රටට සෙත් පතා පුත්තලමේ කිරිකල පුඡාවක්
ජයරත්න-කරුවලගස්වැව Monday, 28 May 2018 08:13 AM
වැඩෙත් හොදයි පිංතූරත් ලස්සනයි
hira Monday, 28 May 2018 10:25 AM
මේ මොන බම්බුවක් කලත් සොබාවික විපත් නවත්තන්න මොන ජගතාටවත් බැහැ. මේ වගේ වැඩ හොදයි ඇග පත කහනවට. අන්ද භෞතික දේවල් අද තරුණ පරම්පරාව පිළිකුලෙන් බැහැර කරලා ඉවරයි අතලොස්සක් පමණක් සම්ප්‍රදාය තාමත් කරේ තියාගෙන යනවා.