( ලහිරු හර්ෂණ )
ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමළාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අදට (05) යෙදී තිබේ.
ඊයේ (04) නව සඳ දැකීමෙන් පසු අද (05) උපවාසය අත්හළ ඔවුහු කොළඹ මහ පල්ලියේ දැනුම්දීමෙන් රාමළාන් උත්සවය පැවැත්වූහ.
මෙහිදී ප්‍රධාන යාච්ඤා මෙහෙය ඉමන් වජිහුදීන් මවුලවිතුමන් විසින් කොළඹ මහ පල්ලිය වන දවටගහ පල්ලියේ දී අද උදෑසන පවත්වන ලදී. යාච්ඤා මෙහෙය පැවති අවස්ථාවේ පල්ලියට විශේෂ ආරක්ෂාවක් ද සපයා තිබිණි.
දිවයින පුරා පැවැති රාමළාන් උත්සව පහත ඡායාරූප පහත දැක්වේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
කොළඹ දවටගහ පල්ලියේ ප්‍රධාන යාච්ඤා මෙහෙය
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)
අම්පාර එරගම අල්/අශ්රප් ක්‍රීඩාංගණය
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ, සුදත් එච්. එම්. හේවා සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය
(ඡායාරූප - රොමේෂ් මධුෂංඛ) වවුනියාව
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට පුරා රාමළාන් සමරයි
Naushad Wednesday, 05 June 2019 08:47 AM
ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාවට ඉතා ප්‍රීතිමත් ඊදුල් ෆිතර් උත්සවයක් ප්‍රර්ථනා කරමි.
Dayan Wednesday, 05 June 2019 09:26 AM
අපි ඔබලාට විරුද්ධ නෑ. මෝඩ මිනිසුන් කල දේට ඔබලා පලි නෑ. අපි සමගියෙන් මේ රටේ එකාවන්ව ජීවත්වෙමු.
Raveendra Wednesday, 05 June 2019 10:01 AM
සියලුම මුස්ලිම් බැතිමතුන්ට සුබ රාමසාන් උළෙලක් වේවා!!
Hafeel Wednesday, 05 June 2019 10:39 AM
බොහොම ස්තූතියි ඩයාන්, රවීන්ද්‍ර. ඔබ සෙමට සුබ අනාගතයක් වේවා.
විජිත් Wednesday, 05 June 2019 10:42 AM
සියලුම ශ්‍රී ලංකික මුස්ලිම් බැතිමත් සහෝදර සහෝදරයින්හට සුභ රාමලාන් උළෙලක් වේවා.සියවස් ගණනක සිට පැවතෙන සිංහල,මුස්ලිම්,දෙමල සහෝදරත්වය,සහජීවනය චිරාත් කාලයක් පවතීවා.
AsankaWednesday, 05 June 2019 12:12 PM
සියවස් ගණනක සිට පැවතෙන නිසාද තුන් දෙනෙකුට යන්න කිවම ඔක්කොම ගියේ
Shaf Wednesday, 05 June 2019 11:59 AM
බොහෝම ස්තුතියි... දයාන්, රවීන්ද්‍ර, විජිත්... ඔබ වගේ අයගේ කමෙන්ට් බලද්දී ඇත්තටම අපිට සතුටුයි.
RamsiFriday, 07 June 2019 04:42 PM
ඒ වුණාට ඔයාලගේ ඇමැතිලාගේ වැඩ දැක්කාම ඇත්තටම අපිට දුකයි.