IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රණවිරු උත්තම ප්‍රණාම දස වර්ෂ පූර්ණ සැමරුම

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 

එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී දිවිපිදු සහ ආබාධිත වූ රණවිරුවන්ට උපහාර දැක්වීමේි  ' රණවිරු උත්තම ප්‍රණාම’ දස වර්ෂ පුර්ණ සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා)  ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණ.
 
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහලකතානායක කරු ජයසූරියල විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු  මැති ඇමතිවරු, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ඇතුළු  ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක අංශ ප්‍රධානින් සහ ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජම්මික ලියනගේ මහතා ඇතුළු නිලධාරීහුල මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීහු ඇතුළු  විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
 

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)


 
 

 



අදහස් (10)

රණවිරු උත්තම ප්‍රණාම දස වර්ෂ පූර්ණ සැමරුම

sirimal Monday, 20 May 2019 08:53 AM

කෝ එතකොට අර " ලෝකයේ හොඳම හමුදාපති " කියලා යුද්ධය දිනලා කේක් කපන්න දුන්නු එක්කෙනා? ඔතන ඉන්න සමහරුන්ට දැන් එයාගේ මුහුණ බලන්න අමාරුයිද?

:       0       569

Raveendra Monday, 20 May 2019 09:35 AM

ජීවිත, ඇස්,ඉස්, මස්, ලේ පූජා කෙරුවේ ඔබලානේ.. එමගින් ලක්මව බේරුවේ රණවිරු ඔබලානේ... ඔබලා හමුදාවට බාරකළ රත්තරන් අම්මාවරුනේ... සදා ණය ගැතියි ලක්වැසි අප අම්මාවරුනේ....

:       1       117

Raveendra Monday, 20 May 2019 09:37 AM

අර ඕන ගොනෙකුට යුද්ධ කළ හැකියි කිව්ව" කෙනා "පේන්න හිටියේ නැහැ.. කොහේ මක බෑ වුණාද අම්මපා...?

:       1       113

Asanka Monday, 20 May 2019 10:32 AM

රණවිරු බුද්ධි අංශ අතට දුන්නු බුද්ධි තොරතුරු අස්සේ ගහගෙන ඉඳලා කිරිසප්පයින් ඇතුළු අහිංසකයන් 300ක් පරලොව අරින්න සම්මාදම් වුණු හැම කෙනාම ලැජ්ජා නැතුව අද සමරන අපූරුව තමයි.

:       0       27

Raveendra Monday, 20 May 2019 10:52 AM

මියගියේ සටනේදී අපෙ රණවිරුවන්නේ....// ලක්මව හොඳහැටි ඒ ඔක්කොම දන්නවනේ...// අඩබෙර ගහන්නේ කොහෙවත් යන හරකුන්නේ...// කරපිය "නුඹේ" යුතුකම රණවිරුවන් වෙනුවෙන්නේ...//

:       7       85

Adiri Monday, 20 May 2019 12:23 PM

30/1 සමගාමීව අත්සන් කරලා හමුදා පාවා දීලා කරන අවමානයක්ද?

:       5       103

vidya Monday, 20 May 2019 05:38 PM

අදටත් රට රකින රණ විරුවන් හටත්, ආබාදිත රණවිරුවන්ටත් , දිවි පිදූ රණවිරුවන්ටත් , තෙරුවන්ගේ ආශීර්වාදය පතමි . සරත් ෆොන්සේකා වැනි රණවිරුවෙක් ඔතන ඉන්න . මුළු දේශයම අගාදයට ගෙන යන දේශ පාලුවන් සමග සිට ගන්නේ නැත.

:       1       10

almeida Monday, 20 May 2019 06:09 PM

ෆොන්සේකා හිටියේ නැති උනාට කමක් නැහැ. මතක නැද්ද ජනාධිපතිතුමා නේ යුද්දේ ඉවර කලේ අන්තිම සති දෙකේ. වෙන කවුරුවත් ලංකාවේ හිටියේ නැහැ කිව්වේ අන්තිමට.

:       0       8

Bamunuarachchi Tuesday, 21 May 2019 12:29 AM

දැන්වත් තේරෙනවා ඇති තොප්පිගල කැලයක් නොවන බව, අපේ හමුදාව රටේ ඇල්වේෂන් හමුදාව බවත්, ගොන්නුන්ට යුද්ද කරන්න බැරිබවත්. මට ලැජ්ජාව කියලා දෙයක් තිබෙනවානම් මම මේ උත්සවයට එන්නේ නැත.

:       3       2

Nandana Tuesday, 21 May 2019 03:43 AM

මනමාලයා නැති මගුල් ගෙයක්? සරත් ෆොන්සේකා මහතා නෑ! ගෝඨාභය මහතා නෑ !

:       0       28

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18438 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site