IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රනිල් දිවුරුම් දෙයි - වීඩියෝ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඒක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

ඒසේ දිවුරු් දුන්  වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුබපැතුම් මැද විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගත්තේය.



අදහස් (22)

රනිල් දිවුරුම් දෙයි - වීඩියෝ

ලලිත් එම් Wednesday, 23 June 2021 11:23 AM

එජාපය නම් මහා වෘක්ෂය අතු ඉති කප්පාදු කර විනාශ කළා

:       216       197

nmWednesday, 23 June 2021 04:21 PM

එක්සත් ජාතික, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම ශ්‍රී ලංකා දේශපාලනයේ යුග පෙරළියක ආරම්භය වනු ඇත.

:       318       326

chithralWednesday, 23 June 2021 05:34 PM

එයාට පෙරලි පෙරලී ඉන්න වෙන්නේ මහපාරේ.

:       62       16

chandimaWednesday, 23 June 2021 07:31 PM

ගිය වතාවේ බැස්සුවේ ඒකට... මේ වතාවේ බින්දුවට... එජාපයට අනිච්චාවත සංඛාරා.. තමයි...!!! 

:       51       87

p.d goonawardena Wednesday, 23 June 2021 12:03 PM

රට හදන්න ආපු දිරපු දර ගස්... නොදකින් ලැජ්ජාවක් නැහැ..

:       293       415

Sri Lanka Wednesday, 23 June 2021 12:08 PM

අර්ජුන් මහේන්ද්‍රන් එක්ක ආවානම් හොඳයි.

:       231       344

Nihal Dharmatileke Wednesday, 23 June 2021 12:50 PM

ඇතුවත් බැරි, නැතුවත් බැරි රනිල්.. ජය පතනවා..!!! 

:       325       356

Pat Wednesday, 23 June 2021 12:58 PM

ලැජ්ජා නහරය කපපු කෙනෙක්...

:       349       436

Malis Wednesday, 23 June 2021 02:09 PM

රනිල් කවදාවත් ආණ්ඩු බලය ගන්න බොරු පොරොන්දු දුන්නේ නැහැ...

:       8       61

siri Wednesday, 23 June 2021 02:32 PM

මම රනිල් හෝ වෙනත් කිසිම කෙනෙක් හෝ අනුගමනය කරන්නෙක් නොවෙමි. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලන වටපිටාව ගැන අවබෝධයක් ඇත්තෙකු ලෙස මට හැඟීයන අදහස පමණක් මෙහි සටහන් කිරීමට සිතුවෙමි. රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය අද වැටී ඇති තත්වය ගැන සම්පූර්ණ වගකීම ඔහු බාර ගත යුතුයි. එම තත්වය ඇතිවූයේ අප රටේ මාධ්‍ය මඟින් නිරන්තරයෙන් ප්‍රචාරය කළ බොහෝවිට අමු මුසාවාදයන්ගෙන් පිරුණු කතිකාවත් වලට නිසි අයුරින් පිළිතුරුදීමට ඔහු දැක්වූ අකමැත්ත මෙන්ම උදාසීනත්වය නිසා බවයි මට හිතෙන්නේ. රනිල් අනෙකුත් දේශපාලඥයින්ට සාපේක්ෂව හොරෙක්, වංචාකාරයෙක් හෝ බොරු කාරයෙක් යයි මම නොසිතමි. ඒ බව රටේ මහජනතාවට ඒත්තු ගැන්වීමට තරම් නුවණක්කාරකමක් හෝ වුවමනාවක් රනිල්ට නොතිබීම ඔහුගේ වරදක් මිස පක්ෂයේ හෝ අනෙත් පක්ෂවල අයගේ හෝ වරදක් නොවේ. අද රටේ නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය තුළ ඔහුට හෝ එජාපයට යලි බලයට එන්නට හැකිවේ යැයි සිතීමද ඉතාම අසීරු කරුණකි. එජාපයේ මේ කමකට නැති අභ්‍යන්තර ගැටුමේ වාසිය ලැබෙන්නේ රාජපක්ෂ පවුලට මිස රටට නොවේ.

:       265       125

fairoos Wednesday, 23 June 2021 02:33 PM

ජනතාව ප්‍රතික්ෂේප කරලත් පාර්ලිමේන්තු එන්න පුළුවන් එකම රට....

:       365       298

කෝරාළගේ Wednesday, 23 June 2021 02:34 PM

එජාපය නැතිභංග කරලා රටේම පාක්ෂිකයින් අනාථ කරලා තමන්ගේ බූදලේ වගේ මේ කරන සාපෙට ළඟදීම දඬුවම් ලැබෙයි.

:       317       263

Kumara Wednesday, 23 June 2021 03:07 PM

මොකටද ආයේ මේ එන්නෙ

:       0       0

විජිත් Wednesday, 23 June 2021 04:00 PM

මහජනතාවගේ ඡන්දයෙන් පැරදී ගෙදර හිටපු මහා ප්‍රජාතන්ත්‍රවාදියා මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමයකින් ලජ්ජා නැතිව එන්නේ? ...මැදමුලන ආරාධනයෙන් ආපසු දියවන්නාවේ අසුචි මන්දිරයට ආවේ..? හොරු බේරා ගැනීමේ දෙවන මෙහෙයුමටද...? රාජපක්ෂලා මේ රට විනාශකරමින්, නැත්තටම නැතිකරමින් සිදුකරගෙන යන ඉතිහාසයේ මහාම මහා විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මොහුයි. ඡන්දයෙන් පැරදී පලාගොස් ජනේලයේ එල්ලී සිටි, මැණික් වගයක් සාක්කුවේ දාගෙන හොන්කොන් වලට පැනලාගිය, නඩු කාරයින් හමුවේ වැඳවැටී හිරේ නොදමන ලෙස ආයාචනා කළ අයට නැවත බලය දෙන්නේ කොහොමද? සමාව දිය නොහැකි මහා පාපකර්මයට මේ ආත්මයේම නීතියෙන් දැඩි දඬුවම් විඳිය යුතුයි.

:       643       548

Bandara Wednesday, 23 June 2021 04:16 PM

අපොයි.., ලැජ්ජා නැද්ද?

:       265       160

Binkunndaa Wednesday, 23 June 2021 05:53 PM

රටත්, ජනතාවත්, යහපාලනයත්, සිරා සමග එකතු වී විනාශ කළා.

:       116       48

Nimal Fernando Wednesday, 23 June 2021 06:22 PM

මෙයා මොන ඉටි ගෙඩියක් කරන්නද? 1977දී මම ඉපදෙන්නත් කලින් ඉඳලා මෙයා පාර්ලිමේන්තුවේ. මොනවද කරලා තියෙන්නේ? 2-3 වතාවක් රටේ අගමැති.

:       55       1

එම්. විජිත හිමි Wednesday, 23 June 2021 07:00 PM

"සීලේ පතිට්ඨාය නරෝ..." කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. සෑම වැඩක්ම පන්සිල් වැනි උසස් සීලයක පිහිටා පටන් ගන්න ඕනේ. එතකොට තමයි ජීවිත සාර්ථක වෙන්නේ. නමුත් මොවුන් ගෙදර හෝ පාසල් පරිසරයේ වත් පන්සිල් සමාදන් වෙන අය නොවේ. එසේම දහම් පාසල් පසුබිමක් වත් නෑ. පාසල් පසුබිම පන්සිල් තහනම් පසුබිම හා අහළ පහළ බාලිකා පාසල්වලට පයින එක පාසල් සංස්කෘතිය කියලා අනුමත කර ගත්තු එක ලොකු වැඩක් කියලා හිතන අමන පාසල් සංස්කෘතිය... අනගාරික ධර්මපාල තුමාට විරුද්ධ වුණු පරපුරෙන් පැවත එන අය... ඒ නිසා ළමයෙක්වත් නෑ. 1988/89 කාලවල මරපු අයටත් එහෙම තමයි. ඒ අනුව පාසල තුල සංගම් අටවාගෙන ඒවායේ හොරා කාලා නායකත්වය අරන් පුරුදු කරපුවා අත් හැර ගන්න බෑ. ඒ නායකත්ව හොර කල්ලිය තමයි මහ බැංකුව හොරා කෑවේ. පුට් නොට් ගැහුවේ....

:       171       251

Anura Wednesday, 23 June 2021 07:17 PM

ලංකාවේ ඉපදුණාට... ලැජ්ජාවක්, ආත්ම ගරුත්වයක් නෑ...

:       74       7

සමන් Wednesday, 23 June 2021 07:24 PM

හොඳට කපලා මහපු රෙදි ඇඳගෙන නේද ගිහින් තියෙන්නේ? අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

:       56       3

බමුණු. Thursday, 24 June 2021 07:32 AM

එතකොට පොහොට්ටුවේ අයගේ පරිසරය හා ඒ අයගේ හැසිරීම ගැන ඇයි නොපෙනෙන්නේ...? කතාව ඒකපාක්ෂිකයි නේද? කෝ දහම තුළ ගැබ්වී ඇති පොදුබව හා සමානාත්මක බව..?.

:       0       0

විපරමා Sunday, 27 June 2021 03:07 PM

රනිල් ගැන කෙසේ කීවත්, දුර්වලකම් තිබුණත් උගත් පුද්ගලයෙක් බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ

:       7       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35633 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site