ප්‍රසන්න පත්මසිරි
ඌව පළාතට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා රාවණා දිය ඇල්ල ඈතට දිස්වන්නේ රන්වන් පැහැයකිනි.
රාවණා කඳුවැටියට පතිත වන වැසි ජලය දිය ඇල්ලෙන් පහලට එන්නේ විශාල බොර පැහැයකිනි. එය ඈතට දිස්වන්නේ රන්වන් පැහැයකින් ජලය ගලනා අයුරිනි.
වර්ෂාවෙන් පසු
වර්ෂාවට පෙර
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාවනා ඇල්ල මඩ පැහැයට හැරෙයි
තුෂා Tuesday, 05 December 2017 10:34 AM
පළමුවැනි පින්තුරය බලද්දී අස්වාභාවික බවක් පෙනුනද,සෞන්දර්යාත්මකව බලන විට, මට නම් මේ පින්තුර දෙකම හරිම සුන්දරයි.
kumar (galf) Tuesday, 05 December 2017 12:56 PM
ලංකා මිනිසුනේ! තව තියෙන කැලෑ ඔක්කොම කපාපල්ලා පුද්ගලික වාසියට, රටට හෙනගැහුවත් මෙයාලට කමක් නෑ.
Thushara Tuesday, 05 December 2017 01:02 PM
මෙම දිය අලි වල ජලය රාත්‍රියට විදුලි බලාගාර වලට යොදාගන්න ක්‍රමයක් සකස් කරන්න පුළුවන් නේද? කොහොමත් අවම ජල අවශ්‍යතාව ගඟට නිකුත් කරනවා නේ . උපරිම විදුලි අවශ්‍යතාවය රාත්‍රියට පවතින නිසා මෙය හොඳ විසඳුමක් වේවි. වාසි අවාසි පරිසරයට වන බලපෑම් සාකච්චා කර තීරණයක් ගත හැකියි . විදුලි ජනනයට අත්‍යවශ්‍ය විභව ශක්තිය මෙම දිය ඇලි අශ්‍රිතව තිබෙනවා . කෙටි උමගවල් යොදා ගනිමින් අඩු වියදමකින් කරන්න පුළුවන් .
නුමාTuesday, 05 December 2017 10:37 PM
තුශාර ඔබේ අදහස තව පැහැදිලි කරන්න. කුඩා කල මමද ලක්ෂපාන වැනි බලාගාර ගැන අසා මමද සිතා සිටියේ දිය ඇල්ලෙන් කෙලින්ම විදුලිය නිපදවන බවයි. නමුත් ජල විදුලිය නිපදවීම, විභව ශක්තිය පාලනය කල විශේශ පද්ධතියක් තුලින් චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කල යුතුයි. එසේම ඔය දිය ඇලි මගින් ලැබෙන චාලක ශක්තිය විදුලි ජනනයට ප්‍රමාණවත් වන්නේ නැහැ ඉතා කුඩා බලාගාරයට හැරෙන්නට.
himalWednesday, 06 December 2017 10:43 AM
කරන්න පුළුවන්. ඒත් ජන විරෝධය..., ප්‍රදේශයේ බලයට එන්න මාන බලන දේශපාලකයොත් එක්ක එකතු වෙලා ඒක නවතනවා.