IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රාවනා ඇල්ල මඩ පැහැයට හැරෙයි

ප්‍රසන්න පත්මසිරි

ඌව පළාතට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා රාවණා දිය ඇල්ල ඈතට දිස්වන්නේ රන්වන් පැහැයකිනි.

රාවණා කඳුවැටියට පතිත වන වැසි ජලය දිය ඇල්ලෙන් පහලට එන්නේ විශාල බොර පැහැයකිනි. එය ඈතට දිස්වන්නේ රන්වන් පැහැයකින් ජලය ගලනා අයුරිනි.

වර්ෂාවෙන් පසු

වර්ෂාවට පෙර



අදහස් (5)

රාවනා ඇල්ල මඩ පැහැයට හැරෙයි

තුෂා Tuesday, 05 December 2017 10:34 AM

පළමුවැනි පින්තුරය බලද්දී අස්වාභාවික බවක් පෙනුනද,සෞන්දර්යාත්මකව බලන විට, මට නම් මේ පින්තුර දෙකම හරිම සුන්දරයි.

:       1       11

kumar (galf) Tuesday, 05 December 2017 12:56 PM

ලංකා මිනිසුනේ! තව තියෙන කැලෑ ඔක්කොම කපාපල්ලා පුද්ගලික වාසියට, රටට හෙනගැහුවත් මෙයාලට කමක් නෑ.

:       2       135

Thushara Tuesday, 05 December 2017 01:02 PM

මෙම දිය අලි වල ජලය රාත්‍රියට විදුලි බලාගාර වලට යොදාගන්න ක්‍රමයක් සකස් කරන්න පුළුවන් නේද? කොහොමත් අවම ජල අවශ්‍යතාව ගඟට නිකුත් කරනවා නේ . උපරිම විදුලි අවශ්‍යතාවය රාත්‍රියට පවතින නිසා මෙය හොඳ විසඳුමක් වේවි. වාසි අවාසි පරිසරයට වන බලපෑම් සාකච්චා කර තීරණයක් ගත හැකියි . විදුලි ජනනයට අත්‍යවශ්‍ය විභව ශක්තිය මෙම දිය ඇලි අශ්‍රිතව තිබෙනවා . කෙටි උමගවල් යොදා ගනිමින් අඩු වියදමකින් කරන්න පුළුවන් .

:       3       39

නුමාTuesday, 05 December 2017 10:37 PM

තුශාර ඔබේ අදහස තව පැහැදිලි කරන්න. කුඩා කල මමද ලක්ෂපාන වැනි බලාගාර ගැන අසා මමද සිතා සිටියේ දිය ඇල්ලෙන් කෙලින්ම විදුලිය නිපදවන බවයි. නමුත් ජල විදුලිය නිපදවීම, විභව ශක්තිය පාලනය කල විශේශ පද්ධතියක් තුලින් චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කල යුතුයි. එසේම ඔය දිය ඇලි මගින් ලැබෙන චාලක ශක්තිය විදුලි ජනනයට ප්‍රමාණවත් වන්නේ නැහැ ඉතා කුඩා බලාගාරයට හැරෙන්නට.

:       0       17

himalWednesday, 06 December 2017 10:43 AM

කරන්න පුළුවන්. ඒත් ජන විරෝධය..., ප්‍රදේශයේ බලයට එන්න මාන බලන දේශපාලකයොත් එක්ක එකතු වෙලා ඒක නවතනවා.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site