විජය පුවත්පත් සමාගම 18 වන වරටත් සංවිධාන කළ ඓතිහාසික තන්තිරිමලය පොසොන් ආලෝක පූජාව අද (24)පස්වරුවේ පැවැත්විණි.
තන්තිරිමලය රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව මෙම පිංකම පැවැත්විණි.
තන්තිරිමලේ ආලෝක පූජාව විවෘත කළ අවස්ථාව සහ තන්තිරිමලේ පුදබිම විදුලි ආලෝකයෙන් ඒකාලෝක වී තිබූ අයුරු ඡායාරූපවල දැක්වේ.
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී ශ්‍රී චන්ද්‍රදාස ,විල්පත්තුව සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරි කර්නල් එච්.එස්. ජයරත්න, තන්තිරිමලය වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.ඒ දිසානායක, විජය පුවත්පත් සමාගමෙි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප: අතුල බණ්ඩාර)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලය බැබලෙයි
කිරිපුතා Friday, 25 June 2021 03:01 AM
සාදු ! සාදු ! ලංකාදීප සියලුම සේවක මණ්ඩලයට මේ පිං... නිවන් දොරටුවක් වේවා !
සමිත සේනක අලුත්ගමගේ. Friday, 25 June 2021 09:17 AM
"පින්බර පොසොන් පොහෝ දින බැබළෙන වෙහෙර... ඝණඳුර මැද දිලෙන පුන්සඳ මෙන් පැතිර ... දෙන ආලෝකයෙන් බැති සිත් කරවයි මිහිර ... අපමණ බැති සිතින් වැඳ සැනසෙමි වැතිර ... "
saman Saturday, 26 June 2021 08:15 AM
සාදු සාදු ... සංවිධායකයින් සැමට පින්...!!!