IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ලංකාවේ දුර්ලභ ලස්සනම සර්පයා කුරුවිටින්

අජිත්ලාල් ශාන්තඋදය
 
ශ‍්‍රී ලංකාවේ ජීවත්වන සර්පයින් අතරින් ඉතාම ලස්සන මෙන් ම දුර්ලභම සර්පයා වන මල්සරා  හෙවත් පොල්මල් කරවලෙකු පසුගියදා කුරුවිට තෙප්පනාව ප‍්‍රදේශයෙන් හමුවූ බව දෙහිවල සත්ව උද්යානයේ  අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා පවසයි.
 
ඉතා අඩු විසක් ඇති මෙම සර්පයා දුටු විගස මරා දැමීමට බොහෝ දෙනෙක් පෙළඹෙන බව පවසන නිහාල් සෙනරත් මහතා ‘මල්සරා’ හොවත් පොල්මල් කරවලා’ මරා නොදමන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
මල්සරා  වැඩිපුරම ජීවත් වන්නේ ගස්වලය. කලබල වූ විට ඉතා කඩිසරව ගස්වලට මාරුවීම මල්රාගේ  සිරිත බව සෙනරත් මහතා පවසයි. රතු පැහැයෙන් යුතු මල් සලකුණු ද තැඹිලිපාට හා කලූ කුඩා කොටු වැනි සලකුණු ද පිටදිගේ දක්නට ලැබේ. බඩපැත්ත ලා කොළ සහ ලා කහ පැහැයට හුරුය.

 



අදහස් (4)

ලංකාවේ දුර්ලභ ලස්සනම සර්පයා කුරුවිටින්

malini Thursday, 15 February 2018 04:17 PM

කොහේ හරි චෛනීස් කඩේකට යනවට වඩා සත්ව උද්‍යානයට යන එක හොඳයි.

:       0       0

කොන්ඩයා Thursday, 15 February 2018 07:05 PM

මල්සරා බැල්ම හෙලා මගේ සිතට කොඳුරනවා

:       0       0

ajith Friday, 16 February 2018 03:23 AM

ඔයිට වඩා ලස්සන සහ අති විෂ තිබෙන සර්පයෝ දියවන්නාව පැත්තේ හරියට ඉන්නවා .

:       0       6

චවින් Friday, 16 February 2018 05:22 AM

ලස්සන සර්පයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6546 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2045 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site