IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉවතට

(සෙනරත් බණ්ඩාර)
            
වික්ටෝරියා වේල්ලේ බැද තිබු බඹර කුඩු එම වාන් දොරටු විවෘත කිරීමට නොහැකිව තිබු බවත් බඹරුන් නොමරා ඉවත් කිරීම ඔගස්ටාවත්ත බිගු සම්පත සුරැකීමේ සංවිධානය මගින් වික්ටෝරියා වේල්ල භාර කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතාගේ ඉල්ලීම පරිදි සිවිල් ඉංජිනේරු උදිත ඒකනායක මහතාගේ මෙහෙය වීමෙන් කාර්මික ඉංජිනේරු කේ.ඒ  බුද්දිසෝම මහතාගේ සහයෝගයෙන් සිදු කෙරිණි. 
          
වික්ටෝරියා වේල්ල සජීවී වේල්ලක් බවත් එහි ජලධාරිතාවය අනුව වේල්ල ඉදිරියටත් පසු පසටත් ගමන් කරන බවත් එය සක්‍රියව අධ්‍යනය කිරීම සඳහා විදුලි මානක සකස් කර ගැනීම සහ එහි වාර්තා ලබා ගැනීමේ කටයුතු වලදී වාන් දොරටු තුළ බඹරුන් බැඳ තිබීම බාධාවක් ව තිබු බැවින් මෙලෙස බඹරුන් ඉවත් කිරීමට කටයුතු කළ බව එහි ඉංජිනේරුවරයා පවසයි.
          
වික්ටෝරියා වේල්ල 1985 අප්‍රේල් මාසයේ 12 දින එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහරැජින අතින් විවෘත කරන ලද්දකි. දිග මීටර් 520 සහ උස මීටර් 112 ක් වූ මෙම දිවිත්ව ආරුක්කු වේල්ල ස්වයංක්‍රීයව පාලනය වන වාන් දොරටු අටකින් සමන්විත වෙයි. මෙහි වාන් දොරටු අලුත්වැඩියා කිරීම වසර දෙකකට වරක් සිදු කරයි. මෙම වසරේ එම අලුත් වැඩියා කටයුතු සිදුවෙමින් පවතී. 
           
බඹර වද ඉවත් කිරීමේ මෙහෙයුමට තුෂාර මගින් ද විජේසිංහ මහතාගේ මුලිකත්වයෙන් තාක්ෂණ ශිල්පින් වන නුවන් කිරිතිරත්න, සුරංග සම්පත් , ඉන්දික ජයරත්න , නුවන් සදරුවන් ජයවීර ,පාසල් සිසුවියන් වන සමාජි විජේසිංහ, එස්.එම්.සමාධි සසනිකා ජයරත්න යන අයගේ සහභාගීත්වයෙන්  සිදු කැරිණි.
          
දොඹකරයක අධාරයෙන් ආරක්ෂක බැද පටි සහ දැල් ආවරණ සහිත යකඩ කුඩයක බැස  බැම්මේ පහත්කර මේධා සමාධි සහ සමාධි සසනිකා ජයරත්න නිර්භිතව එම බඹර කැපීම සිදු කළේය. 

මේධා සමාධි උසස් පෙළ හදාරා මේ වන විට උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමාව හදාරමින් සිටියි. සමාධි සසනිකා ජයරත්න ගැටඹේ මහානාම විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීම සිදු කරයි.



අදහස් (5)

වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉවතට

Chandana F Wednesday, 31 January 2018 07:26 AM

දූවරුනි, ඔබ අපට ආලෝකයකි. ආඩම්බරයකි.. ...ජයවේවා !!!

:       242       944

jaya Thursday, 01 February 2018 06:26 AM

දරුවන් ඇතුළු කණ්ඩායමට සුබ පතමි.

:       0       5

wedage Thursday, 01 February 2018 09:21 AM

එහෙනම් ඉතින් බඹරුන්ටත් අබ සරණයි

:       28       1

vidya Friday, 02 February 2018 03:06 AM

අපේ ලංකාවේ ගැහැණු දරුවන්ට ලෝකයේ ඕනෑම දෙයක් එඩිතරව කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය වන්නේ අවස්ථාව ලබාදීමයි. දරුවනි, ඔබට ආශ්චර්යමත් සොබාදහමේ පිහිටයි.

:       0       16

supun Friday, 02 February 2018 07:09 AM

අපේ රටේ ගැහැණු ඕන දේකට දක්ෂ බව මාත් පිලිගන්නවා. ඒත් පරිපාලන සේවයට නම් ගැහැණුන්ව ගන්න එපා. මුළු රාජ්‍ය සේවයම එපා වෙනවා ගැහැණු යටතේ වැඩ කරන්න ගියාම. ගැහැණු පරිපාලනයට ගන්නේ නැති රටක රස්සාව කරන්න ලැබීමත් උතුම් මංගල කරුණක්.. මම හිතන හැටියට...

:       331       354

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site