IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


විජයදාස සමුදෙයි

(ගයාන් අමරසේකර)

සිය ඇමැතිධූරයෙන් ඉවත් කරනු ලැබූ අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද(23) පස්වරුවේ තමා භාරයේ තිබූ අමාත්‍යංශ දෙකට පැමිණ කාර්ය මණ්ඩලවලට සමුදුන්නේය.

ඔහුට අයත්ව තිබූ බඩු බාහිරාදිය ද අසුරාගෙන ඇමැතිවරයා සියලු දෙනාට ආචාරකොට නික්ම ගියේය.

 



අදහස් (34)

විජයදාස සමුදෙයි

Koltha himi Wednesday, 23 August 2017 11:26 AM

හරියට වැඩ කරන්න ගියාම ඕක තම වෙන්නේ. ඕක තමා අපේ රටේ තත්වේ.

:       0       0

MP Wednesday, 23 August 2017 11:28 AM

අනිත්‍ය කෙතරම් පැහැදිලිද?

:       0       0

piyal Wednesday, 23 August 2017 11:31 AM

ඔබතුමා ඉතාමත් නිහතමානි අවංක කෙනෙක්. ඔබට සුබපැතුම්.

:       0       0

GDCF Wednesday, 23 August 2017 11:35 AM

තමාගේ හිතට එකඟව, රටට වැඩකර කොයි වෙලාවක හෝ නික්මයාමට පුලුවන්නම්....අවංකකම , ශ්‍රේෂ්ටත්වය එතනයි.

:       0       0

ravindrakalupahana Wednesday, 23 August 2017 11:38 AM

අපරාදේ නරක මිතුරු ආශ්‍රය

:       0       0

upali Wednesday, 23 August 2017 11:41 AM

මැතිදුනි ඔබට ජය. මේ ඔබේ සේවය අවැසිම මොහොතක් රට හොරුන්ගෙන් බේරගන්න අප වෙනුවෙන් පෙරට එන්න

:       0       0

thamindu dulvan Wednesday, 23 August 2017 12:06 PM

එහෙනම් කෙලින් වැඩ කරලා ගෙදර ගිය ඇමැතිවරුත් මේ රටේ ඉන්නවා.ඇමතිකම් දාලා ආණ්ඩු දෙකක් අත්හැරලා ගෙදර ගිය දෙසපාලකයත් ඔබ.ඇමති කෙනෙකුට තමන්ගේ පුද්ගලික මතය කියන්න බෑ.එදා මහින්ද චින්තනයයි අද යහ පාලනය අතර වෙනස කෙස් ගසකට සමයි.

:       0       0

gallage Wednesday, 23 August 2017 12:14 PM

අනාගතය එතුමා පිළිබද නිගමනයක් කරාවි.

:       0       0

hesa Wednesday, 23 August 2017 12:32 PM

විඡයදාස රාඡපක්ෂ ඇමතිතුමාගේ අස් වීම කාටද වාසි දැන්

:       0       0

Rizwan Dubai Wednesday, 23 August 2017 12:34 PM

අර ලිපි ගොනු අර කට්ටියට අයිති ඒවා ද දන්නේ නැහැ.

:       0       0

K Perera Wednesday, 23 August 2017 12:40 PM

රාජකාරිය හරියට ඉටුකෙරුවනම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැනේ ! කාටත් මේක හොද පාඩමක්.

:       0       0

roshan da silva Wednesday, 23 August 2017 12:42 PM

මේ මනුස්සයා අයින් කරන්න තිබ්බේ මීට ගොඩක් කළින්. එහෙනම් දැනටමත් පැය ගාණක් ඇතුළේ... මම යහපාලනයේ මෙම ක්‍රියාව අගය කරනවා...

:       0       2

godfrey Wednesday, 23 August 2017 01:02 PM

දේශපාලන වේදිකාවේදී රඟ දැක්වූ නළු නිළියෝ ඉඳ හිට කෙනෙක් දෙන්නෙක් (රජු ඇතුළුව) රඟහලින් බැසයද්දී අඬපු කෙනෙක් ඔබ දුටුවේද?. බැස ගිය අයෙක් බඩගින්නට අඬා ඇති බව ඔබ අසා තිබේද? අදටත් මා පිළිතුරු සොයමි. දන්නෙක් ඇත්නම් පිළිතුරු ලියන්න.

:       0       0

palitha galapitiya Wednesday, 23 August 2017 01:16 PM

වීරයා හොඳටම සවුත්තු වුණා නේද..? ඔහුට නිලයක් ලැබුණු විට ඔහුගේ ඔළුව විකෘති වනු දිගටම දැකිය හැකිය. හිටපු ජනපති යටතේදීද එසේ විය.!!!

:       0       0

channa Wednesday, 23 August 2017 01:35 PM

මෙච්චර කලක් හොරු ආරක්ෂා කලේ විජේදාස කියන මේ පුද්ගලයා තමයි. දැන් සිල් අරගෙන වගේ කතා කරනවා. මහින්දගේ අගමැති අපේක්ෂක වෙන්නනේ බලන්නේ.

:       16       57

ලලිත් සෙනරත් සුගතපාල Wednesday, 23 August 2017 02:50 PM

රටේ දේශපාලනයට උගතුන් නොපැමිණීම රටේ අවාසනාව... පැමිණියද ඉරණම මෙයයි.

:       95       1

Suranimala Wednesday, 23 August 2017 03:10 PM

ඔය ගෙනියන ෆයිල් ටික බලලා යැව්වානම් නරකද? මොනවා ගෙනියනවද දන්නේ නැහැනේ.

:       1       24

maal Wednesday, 23 August 2017 03:37 PM

ඇති යාන්තම්. දැන් ඉතින් හොරු ඇල්ලීම මුල ඉඳලම පටන්ගන්න වෙයි වගේ. අතුකෝරල මහත්මියට ධෛර්යය හා ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

:       1       0

Ashoka Wednesday, 23 August 2017 04:26 PM

ඔහු මෙරට වත්කම් පිටරට යවනවට එරෙහි වූ පුද්ගලයෙකි. පොඩ්ඩක් හරි මොලේ තියෙන කෙනෙකුට ඒක තේරෙනවා..

:       59       1

සෙනෙවි Wednesday, 23 August 2017 04:48 PM

සිරසේ ඇවන්ගාඩ් එක ගැන කියන ඒවා බොරුද? ඩිස්නිලන්තේ ගියපු පින්තූරත් ඔන්න පෙන්නනවා. හාමුදුරුගොල්ලො අල්ලගෙන මොනව හරි කියවන්න. නැත්නම් වස ලැජ්ජාවනේ...

:       1       89

Shihan Wednesday, 23 August 2017 05:09 PM

ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමනි.. හොරුන් විසින් තම හිස බේරා ගැනීමට ඔබතුමාව බිල්ලට දුන් බව සියලුදෙනා දන්නා කරුණකි.. මහ බැංකු මංකොල්ලය හා ඊට අදාළ හොරුන් ක්‍රමයෙන් අසුවන විට රටේ ජනතාවට හෙලිදරව් වන විට හොරුන් විසින් ඔබතුමාගේ ඇමතිකම නැති නොකළේ නම් එයයි පුදුමයට කරුණ වන්නේ.. රටට ආදරය කරන සත්‍යය වෙනුවෙන් පෙනීසිටින මිනිසුන් නිරතුවම ඔබ සමගයි.. මැතිතුමනි.. චිරන් ජයතු..!!!

:       36       2

siri Wednesday, 23 August 2017 07:14 PM

ඕක තමා අධිකරණයේ යහපාලන ස්වාධීනත්වය.

:       0       1

ranji kumarathunge Wednesday, 23 August 2017 09:13 PM

දැන් රාජිත මහත්තයව අධිකරණ ඇමතිවරයා ලෙස කරලා. ෆොන්සේකා මහත්තයාව නියෝජ්‍ය ඇමති කරලා ලිච්ඡවී යහපාලනය ගෙනියන්න පුළුවනි.

:       0       1

ලුම්බිණි Thursday, 24 August 2017 12:41 AM

බයි බායි.

:       0       0

sanju Thursday, 24 August 2017 01:04 AM

දැන් ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවට අබ සරනඊ.

:       47       1

Suren Thursday, 24 August 2017 01:28 AM

පට්ට කාරෙක ....

:       0       0

gawus Thursday, 24 August 2017 02:29 AM

මෙන්න ෆෛල් ටිකත් අරන් යනවෝ

:       0       0

nishan Thursday, 24 August 2017 03:08 AM

මේ ආණ්ඩුව පත්වෙනකොටම පොරකාලා මේ ඇමතිකම ගත්තේම කොන්ත්‍රාත් එකකට අනුවයි. ඒක කළා අවුරුදු දෙකක්. දැන් යනවා ටටා බායි කියා කියා.

:       0       35

sugath Thursday, 24 August 2017 04:14 AM

දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන මේ වගේ අය බොහොම බයානකයි. අධිකරණ ඇමති වෙලා අැවන්ට් ගාර්ඩ් සමාගමෙන් මුදල් ලබාගෙන හොරුන් රැකපු කෙනෙක් තමයි මෙයා. දැන්වත් රටට සෙතක් වේවි.

:       1       50

PA-RA Thursday, 24 August 2017 04:42 AM

එයා එකල කියූ වදන්, මෙකල වුන දේවල් ගැන බැලුවම මේ වෙන්නේ අර වදන් කියූ පැත්තට පනිද? දේශපාලනයට සමුදෙයිද ?

:       0       0

Shan Thursday, 24 August 2017 06:28 AM

සමුදෙයි නෙමෙයි එළවන්නයි තිබුනේ... කොහොමද මෙයාලගේ කාර්? වීඩියෝ බලන්නත් පුළුවන් යන ගමන්... ලංකාව නිසාම හොඳයි. අපි ගෙවනවා මේ අය සැප විඳිනවා.

:       380       400

chamara Thursday, 24 August 2017 06:40 AM

චිරං ජයතු මැතිඳුනි .. අපි සැමදා ඔබ සමඟයි..

:       164       409

shan saudi Thursday, 24 August 2017 01:57 PM

මේකට තමයි කියන්නේ අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියලා... දැන් මහරජාගේ කොන්තරාත්තුව කරගන්න බැරිවෙනවා.

:       2       55

thamindu dulvan Thursday, 24 August 2017 02:47 PM

මගේ මරුටි කාරෙකත් වීඩියෝ යන ගමන් බලන්න පුළුවන් වෙයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30607 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23707 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site