(රොමේෂ් මධුෂංඛ)
පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් පාලම අසල ජල මට්ටම ඉහළ යාම නිසා පාලමේ මැදින් ගිලා බැස ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මේ හේතුවෙන් එහි ගමන් කිරීම අවදානම් තත්ත්වයේ පවතින බව ඔවුහු පවසති.
මේ හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් ඒ- 35 ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා සිදුව ඇත.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වට්ටුවාක්කල් පාලමේ කොටසක් ගිලා බසී
sahan Thursday, 16 November 2017 11:35 AM
මේ ඔන්න මේවාට අපේ අප්පොච්ච අල්ල ගන්න එපා , මේවා කලේ බාප්පොච්චා...
gajanThursday, 16 November 2017 06:10 PM
අප්පච්චි හරි බාප්පොච්චි හරි ගිහින් මේවා හැදුවේ නැහැ. ඒ මිනිස්සු කලේ මේවා හදන්න මුදල් වෙන් කරපු එකයි .. මේවලට වගකියන්න ඕන ඔය පාර හදපු කොන්ත්‍රාත්කාරයයි. ඒක අධීක්ෂණය කරපු රජයේ නිලධාරීන් ටිකයි.
sahanFriday, 17 November 2017 01:27 PM
ගජන්, මොකද තද වුණේ? ඔයත් ඒ කාලේ බාප්පොච්චට කොමිසන් එක දීලා පාලම් හදපු කොන්ත්‍රාත් කරුවෙක්ද?
sahan Friday, 17 November 2017 07:59 AM
අප්පොච්චිගේ කාලේ බාප්පොච්චි හදපු පාලම උඩින් යනකොට පඩුරක් දාලා දෙවියන්ට බාරයක් වෙලා පලයල්ලා කොල්ලනේ..............
sampath Saturday, 18 November 2017 07:17 AM
කිලෝමීටර් දහස් ගණන් ලංකාවේ පාරවල් හැදිලා තියනවා. මීටර් දෙකක අඩුපාඩු හොයන්න තරම් කුජීත වෙන්න එපා.
sahanSaturday, 18 November 2017 09:17 AM
හරි, හරි දහස් ගණන් හැදිලා තියෙනවා ,ඒ වගේම මිලියන ගණනින් අප්පොච්චයි, බාප්පොච්චයි හම්බ කරගෙන තියෙනවා...
PSaturday, 18 November 2017 04:22 PM
එහෙමද? එතකොට අර බැංකු මංකොල්ල කාපු එක අවුලක් නැද්ද?
ANURA Sunday, 19 November 2017 06:45 PM
අපේ අප්පොච්චිගේ කොමිස් වැඩවල රඟේ ඉවර නැත.. අායිමත් දෙන්න ඉතුරු ටිකත් බස්ස ගන්න ..