(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
විද්‍යෝදය සාහිත ප්රදානෝත්සවය කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල සභා සදයේදී පැවැත්වුණි .
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද මෙම උළෙල මෙවර පැවැතුණේ 13 වැනි වරටය.
එහිදී වසරේ විශිෂ්ටතම ගේය පද සංග්‍රහයට හිමි සම්මානය වන " පමාවී පිපුන මල් සුවද ගෙනා " රචක වසන්ත කුමාර කොබවකටත්, වසරේ විශිෂ්ටතම තීරුලිපි සංග්‍රහයේ රචකයාට හිමි සම්මානය නයනහේන වන්නිනායකටත් , වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය ලෙස සිංහල ජන ගායනා ශාස්ත්‍රීය කෘතියේ රචකයාට හිමි සම්මානය සමන් පනාපිටිය මහතාටත් හිමිවිය.
වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය වන ගිනි වැදුනු පියාපත් ග්‍රන්ථයේ රචක සදරැසි සුභසිංහටත් , වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය වන " ජාත්‍යන්තර පාපෝච්චාරණය" රචනා කළ එරික් ඉලේ අප්පා මහතාටත් , විශිෂ්ටතම නවකතාව වෙනුවෙන් චන්ද්‍රරත්න බණ්ඩාර මහතාටත් සම්මානය ප්රදානය කෙරිණි .
මීට අමතරව සාහිත්‍ය සම්මාන ප්රදානය සඳහා අනුග්‍රහය දැක්විමෙහිලා ප්‍රමුඛත්වය හිමි කරගත් සීමාසහිත එස් ගොඩගේ සහ සහෝදරයෝ පුද්ගලික සමාගමට රන් සම්මානයත් , සරසවි ප්‍රකාශන ආයතනයට රිදී සම්මානයත් පිරිනමන ලදී.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විද්‍යෝදය සාහිත සම්මාන උළෙලින්